මචන්ලා
මම මේ අවුරුද්දේ April වල Samsung Camera එකක් ගත්තා softlogic එකෙන් අවුරුද්දක් warranty තියන . ඒක අරගෙන මාසයක් ගියේ නැහැ display එක දම් පාට වගේ වෙලා photo ගන්න ඒවා චොර වුන. මම එක මැයි මුල ගත්ත branch එකටම දුන්නා. උන් කිව්වා හදන්න පුළුවන් නම් සතියෙන් හදල දෙනවා නැත්නම් අලුත් එක replace කරනවා කියල. දැනට මාස 3ක් වෙන්නත් එනවා තාම මුන් මට camera එක දුන්නේ නැහැ. හැමදාම ගියාම සතියක් ඇතුලත දෙනවා කියනවා. එත් නැහැ. මම බැරිම තැන ඊයේ ගිහින් Show room manager දෙකක් කතා කලාම කිව්වා මේ Friday වෙනකොට දෙනවා කියලා. මට එත් sure නැහැ.
මචන්ලා මම මේකට ගන්න ඕනේ action එක මොකක්ද? Softlogic customer care complain කරන නොම්බරයක් දන්නා එක්කෙනෙක් ඉන්නවද? මට මේ ගැන පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න පුලුවන්ද?

pddak head office ekata call karala ahanna.