1990 laptop

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    11221388_844371485612288_7652152337971127527_o.jpg

    1520.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    adow 90 ganan (1996 wage sure) math lap ekak dakka aussie indan apu ekek use karanawa...
    e dawas wala apita computer da poragen ahuwa mokadda oka kiyala :P
    Magic wage ban e dawas wala...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :shocked:
    අඩෝ ඒකනේ මං මීටර් කිව්වෙ.. මතක් කලා මතක් කලා මතක් උනේ නෑ..
    මං හිතුවෙ පිටරට සීන් එකක් කියලා.. ඒකයි අවුල..
    :lol:


    mona pitaratada ban ara kola mallumakut tiyenne :P
    matanam apathayage muna dakka gaman meter una ravi tamai kiyala ;)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒ මට අර දකුණු පැත්තෙ ඉන්න එකා හොඳට දැකල පුරුදුයි බං..:eek:


    ravi karunanayagam ne ban oya..

    තව ඔය මැද ඉන්නේ ලලිත් ඇතුලත්මුදලි නේ!:cool:
    වම් කොනේ බුවත් කවුරු හරි ප්‍රසිද්ධ චරිතයක් වෙන්ටෑ ඒ කාලෙ ශුවර් එකටම යූ එන් පී එකේ:dull:
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    අර දකුණු පැත්තෙ ඉන්න එකාගෙ කට නිකං රවී කරුණානායකගෙ වගේ නේ ? තොල් එහෙම මාර ලොකුයි ඌ වගේමයි :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked:
    අඩෝ ඒකනේ මං මීටර් කිව්වෙ.. මතක් කලා මතක් කලා මතක් උනේ නෑ..
    මං හිතුවෙ පිටරට සීන් එකක් කියලා.. ඒකයි අවුල..
    :lol:


    උට්ටියේ ලලිත් ඇතුලත්මුදලි අඳුර ගන්නත් බැරි වුනාද? :growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් වගේම වෙන්නැති බන් අලුත්
    දෙයක් නේ හරි පුදුමෙන් කශ්ටිය බලන්නේ :cool: