මචන්ලා දැක්කද දැන් අහස....දකුණු දෙසට වගේ අහසේ අමුතු එලි 4ක් තිබ්බා. මොකක්ද දන්නේ නෑ.ඒවා ටික ටික එකින් එක නිවිලා ගිය. උඹලත් දැක්කද?
තරු විතරයි
මම මීට කලින් දවස් 2ක් දැක්ක සුදු පාට ලොකු එලි 2ක් බන්..
මොනවද මන්ද ඒ

ඕං බලහංකො තව ටිහිකිං උඹට මේකෙ ඉන්න අසහනකාරයන්ගෙන් අහගන්න වෙන දේවල්![]()
එලි නෙමේ පිටසක්වල ජීවියෙක් කතා කල්ල ලෝකෙ විනාශ වෙන දවස කිව්වත් මේකෙ ඉන්න උන්ට කියන්න එපා![]()
![]()

ඕං බලහංකො තව ටිහිකිං උඹට මේකෙ ඉන්න අසහනකාරයන්ගෙන් අහගන්න වෙන දේවල්![]()
එලි නෙමේ පිටසක්වල ජීවියෙක් කතා කල්ල ලෝකෙ විනාශ වෙන දවස කිව්වත් මේකෙ ඉන්න උන්ට කියන්න එපා![]()
![]()

එකනම් ඇත්ත බං ...දැන් බලපන්කො එකේවත් මේ ගැන ගානක්වත් නැනේ...![]()