ෆ්යර් ෆොක්ස් වලින් අහන අයටයි මේ කියන්නේ..... එක්ම දේ ආයේ ආයේ ඇහුනෝත් ක්රෝම් යූස් කරන්න..... නැත්නම් ත්රේඩ් එකේ පළවෙනි පෝස්ට් එකේ ඇති පහල ලින්ක් එකක්... එකෙන් ගිහින් ඔයා කැමති ප්ලේයර් එකකින් අහන්න....
මොකද මේ දවස්වල ෆ්යර් ෆොක්ස් වල ෆ්ලෑශ් ප්ලේයර් අවුල්....
connection eka aul giyoth thamai ehema wenneෆ්යර් ෆොක්ස් වලින් අහන අයටයි මේ කියන්නේ..... එක්ම දේ ආයේ ආයේ ඇහුනෝත් ක්රෝම් යූස් කරන්න..... නැත්නම් ත්රේඩ් එකේ පළවෙනි පෝස්ට් එකේ ඇති පහල ලින්ක් එකක්... එකෙන් ගිහින් ඔයා කැමති ප්ලේයර් එකකින් අහන්න....
මොකද මේ දවස්වල ෆ්යර් ෆොක්ස් වල ෆ්ලෑශ් ප්ලේයර් අවුල්....
connection eka aul giyoth thamai ehema wenne
firefox wage anith ewage image, text with formatting copy past karanna ba ne
baඑහෙනන් රේඩියෝ අහන්න විතරක් ක්රෝම් යූස් කරපිය....
![]()
![]()
![]()
![]()


මන් දවසක් බස් එකේ යද්දී බස් එකට නැග්ග අවුරුදු 30 විතර කොල්ලෙක් කළු කලිසමක් ඇදලා ශිර්ට් එකක් ඇදලා එක කලිසමට යට කරලා කොන්දේ උඩට පීරලා මාර වැදගත් ලස්සන පෙනුමක් තිබ්බේ එයා නැග්ගේ සින්දු කියන්න..ඔහොම කට්ටිය බස් එකේ යන එන කොට නගින හින්ද මන් ගණන් ගත්තේ නෑ..ඒ කොල්ල කළු කන්නාඩි 2 දාගෙන හිටියේ එයා එක ගලවලා මුලින්ම කිව්වා එයා electercity bord එකේ හිටියේ current වැදිලා ඇස් 2 අන්ද උනා කියලා..එහෙම කියලා සින්දු 2 කිව්වා පරණ සින්දු 2ක්...මාරම ලස්සන කටහඩක් මට සින්දුව කියලා ඉවර උනාම ඇත්තටම ඇහැට කදුළු අවා.. මන් ඒක සින්දුවක වචන මතක තියන් ඇවිල්ලා මාර විදියට ඒ සින්දුව හෙව්වා ඇත්තම කිව්වොත් ඒ සින්දුව කියන ගායකයටත් වඩා ලස්සනට ඒ සින්දුව කිව්වා..මගේ ළග වැඩිය සල්ලි තිබුනේ නෑ..බස් එකේ යන්න තිබුණු සල්ලි ඇරෙන්න අනිත් සල්ලි ඔක්කොම දුන්න මන්...ඒ මට පින් සිද්ද කර ගන්න නෙමෙයි ඒ කොල්ලගේ දක්ෂතාවයට..තව සල්ලි තිබ්බ නම් එත් දෙනවා... යටින් තියෙන්නේ ඒ සින්දුව...ඒ සින්දුව ඒ කොල්ල එච්චර හැඟීම්බරව කිව්වේ කොහොමද මන්දා....
![]()
මේක දෙන්නකෝ...