සංඛයාට අසනීපයක් ද දන්නෙ නෑ.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 22, 2015 #201 tharindumj said: Click to expand... සංඛයාට අසනීපයක් ද දන්නෙ නෑ.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jul 22, 2015 #202 cedric1986 said: ආ ඇදුරුතුමා කොයි වෙලේද ආවෙ... Click to expand... කවුද ඩෝ ඇදුරා
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jul 22, 2015 #203 sasliit said: මමත් ගොඩක් කල් ඉඳන් පැනිය තමා අක්කට.... Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jul 22, 2015 #204 tharindumj said: Click to expand...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 22, 2015 #205 Paris kiyanneth nandaa kenek da?
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jul 22, 2015 #206 tharindumj said: කවදද බන් IT? Click to expand... සැප් 7-8
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Jul 22, 2015 #207 ah thanku wewa api wath ekathu karagathata hahaha maru sinduwa
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jul 22, 2015 #208 IsuruP123 said: maath awooooooo...nama kiyu Click to expand... ehenam ithin nikan hitapan
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 22, 2015 #209 IsuruP123 said: maath awooooooo...nama kiyu Click to expand... ඇයි බන් දැන් ගොඩක්වෙලානේ කියලා.... ආපු ගමන් කීවේ.... උඹ ඒ වෙලාවේ මැච් එක් බලන්න ඇති...
IsuruP123 said: maath awooooooo...nama kiyu Click to expand... ඇයි බන් දැන් ගොඩක්වෙලානේ කියලා.... ආපු ගමන් කීවේ.... උඹ ඒ වෙලාවේ මැච් එක් බලන්න ඇති...
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Jul 22, 2015 #210 IveyStyle said: ane lajjai ane nikan inna Click to expand... modaya meh man next month ohe enawa podi tour ekak
IveyStyle said: ane lajjai ane nikan inna Click to expand... modaya meh man next month ohe enawa podi tour ekak
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jul 22, 2015 #211 IveyStyle said: Click to expand... ehenam ithin nikan hitapan
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jul 22, 2015 #212 shenic said: Paris kiyanneth nandaa kenek da? Click to expand... eya hari sweet hode
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Jul 22, 2015 #213 shenic said: Paris kiyanneth nandaa kenek da? Click to expand...
Lakshan-Seram Well-known member May 31, 2011 24,725 12,643 113 127.0.0.1:8080/Kandy Jul 22, 2015 #214 මට දෙන්නකො අක්කි ටී.එම් ගෙ ඔබ හා මෙමා සොන්ග් එක මගෙ ආදරනීය වෙන්න වයිෆ් සුලෝචනා යි. අහන හැමෝමයි එකතුකරගන්නවා
මට දෙන්නකො අක්කි ටී.එම් ගෙ ඔබ හා මෙමා සොන්ග් එක මගෙ ආදරනීය වෙන්න වයිෆ් සුලෝචනා යි. අහන හැමෝමයි එකතුකරගන්නවා
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jul 22, 2015 #215 sasliit said: කවුද ඩෝ ඇදුරා Click to expand... උයානෙ, ඇයි මේ කට්ටිය කියන්නෙ...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jul 22, 2015 #216 shenic said: Paris kiyanneth nandaa kenek da? Click to expand... තට්ටෙ කෙස්ගස් හයක් තියෙන කෙල්ලෙක්
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Jul 22, 2015 #217 paris said: modaya meh man next month ohe enawa podi tour ekak Click to expand...
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Jul 22, 2015 #218 sasliit said: ehenam ithin nikan hitapan Click to expand... repost
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jul 22, 2015 #219 paris said: Click to expand... 38 නන් නැන්දනෙ වෙන්නෙ අපිට....
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 22, 2015 #220 sasliit said: සැප් 7-8 Click to expand... මේක මේ අපේ හිතාදර සස්ලිත් අයියට වෙච්ච සිදුවීමක් ඔන්න දවසක් දා සස්ලිට් අයියා බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත අපේ සස්ලිට් අයියා, අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ. ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අරසස්ලිට් අයියා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා, උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා, අර සස්ලියා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ.මේක දැකපු සස්ලිට් අයියා හයියෙන් අඩන්න පටන් ගත්තලූ. ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ, මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා. එතකොට සස්ලිට් අයියාකිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි, අද මගේ නරකම දවස උන නිසා කියලා. එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා. එතකොටසස්ලිට් අයියාකිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා, ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා, ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙදර ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා, ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා. ඔන්න ඔහොමලු එදා ඒ සිදුවීම උනේ ..
sasliit said: සැප් 7-8 Click to expand... මේක මේ අපේ හිතාදර සස්ලිත් අයියට වෙච්ච සිදුවීමක් ඔන්න දවසක් දා සස්ලිට් අයියා බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත අපේ සස්ලිට් අයියා, අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ. ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අරසස්ලිට් අයියා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා, උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා, අර සස්ලියා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ.මේක දැකපු සස්ලිට් අයියා හයියෙන් අඩන්න පටන් ගත්තලූ. ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ, මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා. එතකොට සස්ලිට් අයියාකිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි, අද මගේ නරකම දවස උන නිසා කියලා. එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා. එතකොටසස්ලිට් අයියාකිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා, ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා, ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙදර ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා, ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා. ඔන්න ඔහොමලු එදා ඒ සිදුවීම උනේ ..