2015 Jul 22 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    avatar377497_44.gif
    avatar377497_44.gif
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ප්‍රවීන ගායන ශිල්පි විල්බට් ඇන්තනී අද (15දා) සිය දිවියෙන් සමුගනු ලැබුවා. මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා සුදුසේල අගින්, කවියන්ගේ රස හැගුම, නොමග නොයන් පුතේ, ගම හැරදා සිදාදියට ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කොට තිබෙනවා.


    wiferd-anthony.jpg