

ඔව් මගේ කාමරේ තියෙනවා බුදු පිළිමයක්.. හැමදාම වැඳලා වැඩට යන්නෙ, නිදාගන්නෙ..
නිව්ස් ඇන්ඩ් අප්ඩේට්ස් සෙක්ෂන් එකේ ඕක දැම්මෙ ඇයි..
maru wela ban,,,dan eka hadanda barida?
මං හැමදාම උදේ 6ට තියනව පහන රෑ 9ට සූනියන් දෙය්යොන්ට තියනව



budu pilimayak nam naa.... (thiya ganna tikak amarui)
udeta danna widiyta wandinawa( born as a catholic)



තියන්න ඔනේ බන්වෙලාවක් නැනේ



හැමදාම උදේට වදිනවා..
රෑට හදුන්කූරක් පත්තු කරලා වදිනවා..
අම්මට තාත්තට උදේ හවස වදිනවා...
මම ඉන්නේ ලංකාවේ නෙමේ මැද පෙරදිග පහනක් පත්තු කරන්න අමාරුයි එත් අනිවා දිනපතා වැඩට යනකොට මම ලග තියන චුටි බුදු පිළිම වහන්සේට ගාථ කියල බුදුන් වදිනවා.
හැමදාම උදේට වදිනවා..
රෑට හදුන්කූරක් පත්තු කරලා වදිනවා..
අම්මට තාත්තට උදේ හවස වදිනවා...