ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ද අන්ඩර්ටේකර් සහ බැට්ල්ග්‍රවුන්ඩ් 2015
    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

    Battleground එක ඉවරවෙලා දවස් 03ක් ගියාට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනේ වෙලාව නොතිබුන නිසයි.
    පොඩ්ඩක් කථාකරමු Battleground PPV එක ගැන.
    පිටිපස්සෙන් පටන්ගමු. Battleground එකට කලින් තිබුන Raw එකේ සෙත්ට අන්තිම පිහිට වෙලා හිටිය කේන්ටත් ගහලා රින්ග් එකෙන් යන්නත් කලින් මම පෝස්ට් එකක් දැම්මා අනිවර්යෙන්ම Battleground එකේ ටේකර් රිටර්න් වෙයි ඒ නිසා සෙත් දිනයි. බ්‍රොක් ලෙස්නර් පරදියි කියලා. අද වෙනකොට ඒක ඇත්තක් වෙලා. මම බ්‍රෝක් ෆෑන් කෙනෙක්වත් ටේකර් ෆෑන්කෙනෙක්වත් නෙමෙයි. ඒත් ඔය රෙස්ලර්ලා දෙන්නටම මම ගොඩක් කැමතියි. දෙවිදියක ටැලන්ට්ස් තියෙන දෙන්නෙක්. පුද්ගලික මතය නම් ටේකර් ඔතන දී රිටර්න් නොකරන්න තිබුනා. ශාරීරිකව ගත්තොත් ටේකර් වයසයි. ඉස්සර වගෙ හයියහත්තිය නෑ. එහෙමයි කියලා HBK, Rick Flair, Mick Foley රෙස්ල් නොකර හිටියේ නෑ නේ. සෑහෙන්න වයසක් යනකන් එයාලත් රෙස්ල් කරා. ඔයාලා නෝටිස් කරා නම් ටේකර් රිටර්න් වෙලා බ්‍රෝක්ට ඇටෑක් කරන වෙලාවේ ජවසම්පන්න විදියට ගැහුවේ පලවෙනි චොක්ස්ලෑම් එක විතරයි. ටූම්බ්ස්ටෝන් පයිල්ඩ්‍රයිවර්ස් දෙකම ගැසුවේ සෑහෙන්න අමාරුවෙන්. ඒක බලන් හිටිය හැමෝටම පැහැදිලිව නොටිස් උනා. ඒ කොහොම උනත් ඩෙඩ් මෑන් රිංග් එකෙන් බැහැලා ඇවිදගෙන යන වෙලාවේ නම් ටේකර්ගේ තීම් සෝන්ග් එකත් එක්ක මගේ හිත සම්පුර්ණයෙන්ම 2005-2006 කාලෙට ගියේ. ගොඩක් ආසාවෙන් මම ඒක බලාගෙන හිටියේ. ටේකර් කියන්නේ WWE ඉතිහාසයේ පහලවෙච්ච හොඳම රෙස්ලර් නෙමෙයි. හැබැයි WWE එකෙන් බිහිවෙච්ච හොඳම වගේම හැමෝම ගරුකරන සුපිරිතම අයගෙන් කෙනෙක්. එහෙම කෙනෙක් WWE එක විසින්ම චොර නොකර ඉන්නවා නම් තමයි හොඳ කියන එකයි මගේ මතය. විනින්ග් ස්ට්‍රීක් එක ඉවරයි. ඒකේ පලිය ගන්නනේ ගේම ඉල්ලුවේ. ගේම කොයි විදියට ප්‍රේක්ෂකයන් ඉදිරියේ පර්ෆොර්ම් වෙයිද කියන එකයි මගේ ගැටලුව.
    ටේකර් කථාව ඉවරයි. ඊට පස්සේ ජෝන් සීනා. මම KO ෆෑන් කෙනෙක්. පුද්ගලිකව ආසයි KO චැම්පියන් කෙනෙක් විදියට දකින්න. චැම්පියන් කෙනෙකුට තියෙන්න ඕනේ හැම දෙයක්ම KO ට තියෙනවා. ඒත් US Title එක ගන්න තාම KO අලුත් වැඩියි. Cena ගෙන් තව ටික කාලෙකින් බෙල්ට් එක KO අතට යාවි. මැච් එක ඉවර වෙච්චි විදිය ගැන නම් මගේ කිසිම කැමැත්තක් නෑ. ඒත් ඒ මැච් එකේ පොඩි කික් එකක් තිබුනා අනිත් ඒවා එක්ක බලනකොට. KO සෙල්ලම් කරපු විදිය වගේම ඌ සිනා ගේ පාරවල් ට්‍රයි කරපු විදියත් හොදයි.
    රෝමන්ගෙ මැච් එක දිහාවට හැරෙමු. රෝමන්ගෙනුයි බ්‍රේ වයට් ගෙනුයි නම් ඇත්තටම ඔයිට වඩා හොඳ පර්ෆෝර්මන්ස් බලාපොරොත්තු උනා. මෙලෝ රහක් නෑ ඒ මැච් එක. උන් දෙන්නා ගහගත්තු විදියත් මෙලෝම රහක් නෑ. රෝමන් කියන්නේ සෑහෙන්න ජවසම්පන්න හාදයෙක් නේ. ඒ ජවසම්පන්නකම පොඩ්ඩක්වත් පෙනුනෙ නෑ මැච් එකේදී. බ්‍රේ නම් වෙනදා විදියමයි. මැච් ෆිනිෂ් එකේ අවුල පෙනුනේ නෑ. ලූක් රිටර්න් වෙච්චි නිසා.
    රැන්ඩි, ශේමස් ෆයිට් එකත් සාමාන්‍ය WWE වලියක් වගේ. මෙලෝ රහක් නෑ. RKO එක නම් ලස්සනයි.
    අන්තිමටම කියන්න ඕනේ Battleground එකේ හොඳම මැච් එක තමයි PTP Vs New Day මැච් එක. ගොඩ කාලෙකින් WWE එකට ආපු සුපිරි ටැග් ඩබලක් තමයි PTP කියන්නේ. මැච් එක බලපු අය නොටිස් කරා නම් උන් දෙන්නා සුපිරියටම සෙල්ලම් කරා. මැච් ෆිනිශ් එකට කලින් සුපිරිම පාරවල් ටිකක් උන් ගැහුවා. ෆිනිශ් එකත් හොඳටම හොදයි. මට නම් Battleground එකේ හොඳම මැච් එක තමයි ටැග් ටීම් චැම්පියන්ශිප් මැච් එක.
    සමස්ථයක් වශයෙන් මට නම් Battlegroundඑක හිතුව තරම් සාර්ථක නෑ.
    අදහස් දක්වන්න විවෘත්තයි..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Battleground මෙලෝ වැඩක් නැහැ.raw episode එකක් බැලුවා වගේ..wwe එකේ උන් ඕවා DVD ගහලා මොකාට විකුණනවද මන්දා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අන්ඩයත් මහින්ද වගේ යන්නෙම නෑ පැරදිලාත්
    :D:D:D
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley

    ටෙකර් ගේ මැච් එක පිසිකල් යන්නේ නැති වෙයි බන් වැඩිය :dull: හැබැයි එහෙම උනොත් එක බොරුවක් වෙනවා! එත් බන් brock ට කොච්චර cheer කලත් ටෙකර් ආව ගමන් හැමෝම ටෙකර්ට cheer :yes:
     
    ටේකර්ව මේකෙත් පරද්දයි
    ඌ දිනලා WWE එකට වෙන සෙතක් නෑ
    :yes::yes::yes:
    BROCK දින්නොත් ඌව තව මාකට් කරන්න පුලුවන්
    ;););)

    ඒත් තව ක්‍රම දෙකක් 2 තියෙනවා

    ඒ තමයි KANE ආයිත් මාස්ක් එක දාගෙන එන එක
    උඹලා නෝටිස් කලා නම් එදා HHH ගේ Office එකේ කේන්ගේ MASK එක තිබ්බේ නෑ
    අන්ඩයයි කේනුයි එකතුවෙලා BROCK ට ගහයි
    ඒත් මම පෞද්ගලිකව කැමතියි UNDERTAKER මේකත් ගුටි කනවට
    මොකද අන්ඩයා එක්ක තිබ්බ හැම මැච් එකක්ම BROCK දිනලා තියෙනවා

    අනික තමයි STING ගේම අන්තිමට ඇවිත් අන්ඩයාට ගහලා ගේම ඉල්ලන එක
    එතකොට Wrestlemania එකේදි උන් දෙන්නට අන්තිම මැච් එක ගහන්න පුලුවන්

    මේ දෙකෙන් මොකක් උනත් interference එක වෙනකොට BROCK දිනන සීන් එක තියෙන්න ඕන
    නැත්තම් උගේ මෙච්චර කල් ගෙනාපු POWER එකෙන් වැඩක් නැති වෙනවා මිනිස්සු ඉස්සරහ​
     
    Dark Samurai

    Junior member
  • Mar 22, 2012
    79
    10
    8
    San Fernando Valley, California
    GoldbergPic_crop_north.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටේකර්ව මේකෙත් පරද්දයි
    ඌ දිනලා WWE එකට වෙන සෙතක් නෑ
    :yes::yes::yes:
    BROCK දින්නොත් ඌව තව මාකට් කරන්න පුලුවන්
    ;););)

    ඒත් තව ක්‍රම දෙකක් 2 තියෙනවා

    ඒ තමයි KANE ආයිත් මාස්ක් එක දාගෙන එන එක
    උඹලා නෝටිස් කලා නම් එදා HHH ගේ Office එකේ කේන්ගේ MASK එක තිබ්බේ නෑ
    අන්ඩයයි කේනුයි එකතුවෙලා BROCK ට ගහයි
    ඒත් මම පෞද්ගලිකව කැමතියි UNDERTAKER මේකත් ගුටි කනවට
    මොකද අන්ඩයා එක්ක තිබ්බ හැම මැච් එකක්ම BROCK දිනලා තියෙනවා

    අනික තමයි STING ගේම අන්තිමට ඇවිත් අන්ඩයාට ගහලා ගේම ඉල්ලන එක
    එතකොට Wrestlemania එකේදි උන් දෙන්නට අන්තිම මැච් එක ගහන්න පුලුවන්

    මේ දෙකෙන් මොකක් උනත් interference එක වෙනකොට BROCK දිනන සීන් එක තියෙන්න ඕන
    නැත්තම් උගේ මෙච්චර කල් ගෙනාපු POWER එකෙන් වැඩක් නැති වෙනවා මිනිස්සු ඉස්සරහ​

    Mata hithenne kane interfear karai wage.. kane malen ne inne brock ekka..