2-year-old girl solve's a rubik’s cube-amazing

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අඩෝ අපිට ඕක මාසයක් දෙකක් ට්‍රය් කරලත් හදාගන්න බැරි එක, මේ දරුවා විනාඩියෙන් හදනවා නේ බං. ඇඩේනවා.. තනි ඇහැට..!
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඒ පොඩි එකාගෙ පෙර පිනකට ඒකි ලංකාවෙ ඉපදිලා නෑ ලංකාවෙ ඉපදුනා නම් ඒකිගෙ අම්මයිතත්‍යි එකිව විකුනන් කනව සුවර්
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar25657_6.gif
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මාත් ඕකක් ගෙනාවා. එක පාරක් බාගෙට හදාගත්තා ඊලඟට බැලුවා බැලුවා බෑ ගත්තා ඉස්කුරුප්පුනියන ගැලෙව්වා කෑල්ලෙන් කෑල්ල ෆිට් කලා පාට ටික හරියට තියෙන්න. එදායෙන් පස්සේ ඕක දකිනකොටත් නලල රිදෙන්න ගන්නවා :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,143
    113
    meeke mokada ban logic eka mala huttaparayak man sahena try eka dunna epa una ban..

    CFOP man she's doing CFOP. (cross, F2L, OLL, PLL) google it
    If you practice your fingers to do moves fast, it'll take 60 secs tops
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya

    හීන් පුතා;18706940 said:
    අඩෝ අපිට ඕක මාසයක් දෙකක් ට්‍රය් කරලත් හදාගන්න බැරි එක, මේ දරුවා විනාඩියෙන් හදනවා නේ බං. ඇඩේනවා.. තනි ඇහැට..!

    ඒ පොඩි එකාගෙ පෙර පිනකට ඒකි ලංකාවෙ ඉපදිලා නෑ ලංකාවෙ ඉපදුනා නම් ඒකිගෙ අම්මයිතත්‍යි එකිව විකුනන් කනව සුවර්

    බම්ප්

    Woow!! Mama hadanawa but winadi 4k wath yayi!:dull::dull:

    meeke mokada ban logic eka mala huttaparayak man sahena try eka dunna epa una ban..

    кσяη ησρє;18707126 said:
    mama oka hadanne keli tika galawala mthamai.. :lol:

    මාත් ඕකක් ගෙනාවා. එක පාරක් බාගෙට හදාගත්තා ඊලඟට බැලුවා බැලුවා බෑ ගත්තා ඉස්කුරුප්පුනියන ගැලෙව්වා කෑල්ලෙන් කෑල්ල ෆිට් කලා පාට ටික හරියට තියෙන්න. එදායෙන් පස්සේ ඕක දකිනකොටත් නලල රිදෙන්න ගන්නවා :rofl:

    පොඩ්ඩක් බලපන් timer එකේ notification LED එකේ blinking speed එක...
    video එක speed කරල 70 seconds වලට edit කරල වගේ.....​

    CFOP man she's doing CFOP. (cross, F2L, OLL, PLL) google it
    If you practice your fingers to do moves fast, it'll take 60 secs tops

    Thanks hamotama.math try kala pathi 2k hadaganna puluwan.ethanin ehatanam baha.meke system eka danna ekek innawanam kiyapallako macho
     
    Last edited: