What is your car battery?

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    prod_pro.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    වැඩිය ඕව ගැන දන්නේ නෑ. amaron දාන්න ගියේ. එත් ඒවා තිබුණ නෑ. Yuasa එකක් දැම්මේ. හොදද දන්නේ නැහැ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    aparade bn.
    meka godak aya hodayi kiyana nisa thaththath dala thiyenne.
    meka hodayi bn.:yes:
    :):):):):) කරුමෙට ඇමරොන් ඉවර වෙලා බන් එදා.
    Lucas, Yuasa, Global kiyanne honda batteries

    අම්මෝ ඇති යන්තන්. මොක දැම්මත් exide දාන්න එපා කියල කිව්වේ මන්. ඒ පාර තමයි ඕක දැම්මේ.