mata nam wahana na.
thaththage eke thiyenne Amaron
මටත් නෑ. මාත් දැම්මේ අනුන්ගේ එකක් ගැන.

වැඩිය ඕව ගැන දන්නේ නෑ. amaron දාන්න ගියේ. එත් ඒවා තිබුණ නෑ. Yuasa එකක් දැම්මේ. හොදද දන්නේ නැහැ.
Lucas, Yuasa, Global kiyanne honda batteries
exide ultra honda nedda machan

mama use karapu hondama battery eka..3K.. pattama patta...
![]()
3K price wadi nisa gaththa VOLTA. kisima awulak na maxxa...!!!
dan nam use karanne panasonic.
aparade bn.
meka godak aya hodayi kiyana nisa thaththath dala thiyenne.
meka hodayi bn.![]()




කරුමෙට ඇමරොන් ඉවර වෙලා බන් එදා.Lucas, Yuasa, Global kiyanne honda batteries