Pulsar RS200 & 200NS poor quality Alloys

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    The bike in question is just a 2 month old vehicle and has been run for around 700 odd kms only so far. Mohsin has lodged a police complaint and has sent an email to Bajaj. Interestingly, the service center guys blame him for the breakage and claim that there is no manufacturing defect anywhere!

    :lol::lol::lol::lol::lol:

    මේ බාල ජරාව ගන්න එවුන්ට ඉතින් හොද වැඩේ. ඉන්දියන් ගන්නව නම් පෙට්‍රල් වැඩ කරන ලාබෙට යන්න බලන් ගන්නව මිසක් ඉස්පොර්ට් මොඩල් පස්සෙ යන්න එපා. සල්ලිත් ඉවරයි :lol::no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    ammo ug3 ug4 hodai wage ban... aurudu 5kata wadee taama aulak ne

    TK 180

    vu 200

    ඔය ටික තමා හොද බන්. අලුතින් එන ඒව නම් ගන්න එපා මල ජරාව 2007-2010 වගේ ආව ඒව නම් හොදයි ඇත්තටම :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද


    :lol::lol::lol::lol::lol:

    මේ බාල ජරාව ගන්න එවුන්ට ඉතින් හොද වැඩේ. ඉන්දියන් ගන්නව නම් පෙට්‍රල් වැඩ කරන ලාබෙට යන්න බලන් ගන්නව මිසක් ඉස්පොර්ට් මොඩල් පස්සෙ යන්න එපා. සල්ලිත් ඉවරයි :lol::no:

    xr,djebel,tw එක්ක මේවට හැරෙන්නව වත් බැ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    xr,djebel,tw එක්ක මේවට හැරෙන්නව වත් බැ
    CommentPhotos.com_1392062814.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ලගදි ජපනෙක් අරන් අපිට තියෙන කරදරේ අපෝ කියල වැඩක් නෑ :lol::lol: කොහෙ ගියත් ඔය මන්තරේම තමා ජප කරන්නෙ :yes::yes: