Pulsar RS200 & 200NS poor quality Alloys

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    අඩෝ මේක දැක්කද, පට්ටම සීන් එක බන්.. පල්සර් වල ඇලෝ කිසිම කොලිටියක් නෑ බන්. බෙරේක් අල්ලද්දි ඇලෝ කඩලා ගිහින් බන්..හු***වා

    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-4.jpg


    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-1.jpg


    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-6.jpg


    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-5.jpg

    Bajaj-Pulsar-RS-200-broken-alloy-wheel-3.jpg


    මුන් කියලා මේක වෙන්න බැරි දෙයක් කියලා..ඒ වෙද්දිම 200NS එකෙත් ඒකම වෙලා. 200NS තියෙන උන් සෑහෙන පරිස්මෙන් මචන්ලා

    Bajaj-Pulsar-200-NS-Broken-Alloy.jpg


    වැඩි විස්තර - http://bikeadvice.in/bajaj-controversy-reports-emerge-alloy-wheel-shattering-pieces/

    http://www.motorbeam.com/2015/07/bi...s-200-alloy-wheel-cracks-due-to-poor-quality/

    http://www.motorbeam.com/2015/07/bi...now-pulsar-200-ns-alloy-breakage-comes-light/

    මේකනම් මුන්ගෙ කොම්පැනි එකට සැහෙන අවුලක් වෙයි


     
    • Like
    Reactions: richlife and Hiram

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    පැටියා;18708660 said:
    කෙලගෙන යනකොට ඔහොම වුනොත් හොම්බ පුකේ තියෙයි :shocked:

    80kmph bn gihin brek karala thiyene