පළමු පෙම

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
1410251714-Seethala_Sanda_Eliye.jpg
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මගේ පලමු පෙම තමා මෙතෙක් මට හම්බු වෙච්ච කෙල්ලොන්ගෙන් ලස්සනම, ප්‍රතිපත්තිගරුකම ඒ වගේම ටක් ගාලා මල පනින දුන්නු පොරොන්දුවක් කඩ නොකරපු එකම කෙල්ල. මගේ FB එකේ තවම ඉන්නවා. දැන් එයා බැඳලා පිටරටක ඉන්නේ. තාමත් ලව් මට :lol::yes: අපේ ගෙදරින් කිව්වා එයාගේ පවුල් ජීවිතේ අවුල් නොකර ඉන්න කියලා..ඒකයි මාත් මේ පැත්තක් ගහලා ඉන්නේ.:lol:
 
Darshana Konara

Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    මගේ පලමු පෙම තමා මෙතෙක් මට හම්බු වෙච්ච කෙල්ලොන්ගෙන් ලස්සනම, ප්‍රතිපත්තිගරුකම ඒ වගේම ටක් ගාලා මල පනින දුන්නු පොරොන්දුවක් කඩ නොකරපු එකම කෙල්ල. මගේ FB එකේ තවම ඉන්නවා. දැන් එයා බැඳලා පිටරටක ඉන්නේ. තාමත් ලව් මට :lol::yes: අපේ ගෙදරින් කිව්වා එයාගේ පවුල් ජීවිතේ අවුල් නොකර ඉන්න කියලා..ඒකයි මාත් මේ පැත්තක් ගහලා ඉන්නේ.:lol:

    :(:( Adoo Ai bn eka nthara une????
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මගේ පලමු පෙම තමා මෙතෙක් මට හම්බු වෙච්ච කෙල්ලොන්ගෙන් ලස්සනම, ප්‍රතිපත්තිගරුකම ඒ වගේම ටක් ගාලා මල පනින දුන්නු පොරොන්දුවක් කඩ නොකරපු එකම කෙල්ල. මගේ FB එකේ තවම ඉන්නවා. දැන් එයා බැඳලා පිටරටක ඉන්නේ. තාමත් ලව් මට :lol::yes: අපේ ගෙදරින් කිව්වා එයාගේ පවුල් ජීවිතේ අවුල් නොකර ඉන්න කියලා..ඒකයි මාත් මේ පැත්තක් ගහලා ඉන්නේ.:lol:

    magema storya.habai mage kella lankawe.:lol:.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කතාව එළට ලියල තියනවා.... ඉතුරු ටිකත් ඉක්මනට දාපාන්......

    උඹ මොන අවුරුද්දෙ ද ඒලෙවල් කලේ මචං.....මාත් ඇතුගල්පුර තමා :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba mula idanma methana waradda karala thiyenne... uba awrudu 3kkata wada idala adu gane kella ekka katha karalawath nane... ahala nadda kathawak apayata giyath kalin yanna one kiyala...