අදහස් / පීළිතුරු අවශ්‍යයි - වාහන
ළමායි... මට මෙන්න මේ පැන වලට පිළිතුරු ඔ්නෙ..
.
.
.
.
.
.
.
1. කසාද බැඳපු, වාහනයක් නැති, ඉන්න ගෙදර ලක්ෂ 8ක 10ක වැඩ ඉතිරි වෙලා තියෙන, රස්සාවක් කරන ඒ්ත් බිස්නස් ඒකක් කරන්නත් අාස පොරකට (මං වගේ
) ලක්ෂ 30ක් තිබුණොත් කොහාමද ඒ්ක වියදම් කරන්න ඔ්නෙ? 
2. අන්න ඒ පොර ලක්ෂ 15කට විතර කාර් ඒකක් හොයනව නම් මොකක්ද හොඳම භාණ්ඩේ?
(හිතේ තියෙන්නේ - Honda Civic or City / Mazda BJ5P (or Toyota ඒච්චරම අාස නෑ))
3. මැනුවල් ද ඔටෝ ද හොඳ? පළවෙනි කාර් ඒක නිසා මැනුවල් අාසයි.
4. EK3 non v-tec ඒක ද නැත්නම් City v-tec ඒකද හොඳ? මොකද EK3 v-tec ලක්ෂ 15කට ගන්න බැහැ.
නැත්නම් Mazda BJ5P ද ? 
උත්තර / බම්ප් දෙන හැමෝටම ගොඩාාාාක් පිං...

wife දාගෙන ගමන්් යන්නත් බයයි.. wife ට බබෙක් ලැබෙන්න ඉන්න කාලෙකට කාර් ඒක ගොඩක් වටිනවනෙ මචං.. බිස්නස් ඒකකුත් කොහාමහරි ගලපගන්න ඔ්න.. 