අදහස් / පීළිතුරු අවශ්‍යයි - වාහන

Revollusion

Member
May 28, 2013
240
14
0
අදහස් / පීළිතුරු අවශ්‍යයි - වාහන

ළමායි... මට මෙන්න මේ පැන වලට පිළිතුරු ඔ්නෙ.. :yes:
.
.
.
.
.
.
.
1. කසාද බැඳපු, වාහනයක් නැති, ඉන්න ගෙදර ලක්ෂ 8ක 10ක වැඩ ඉතිරි වෙලා තියෙන, රස්සාවක් කරන ඒ්ත් බිස්නස් ඒකක් කරන්නත් අාස පොරකට (මං වගේ :yes:) ලක්ෂ 30ක් තිබුණොත් කොහාමද ඒ්ක වියදම් කරන්න ඔ්නෙ? :confused:

2. අන්න ඒ පොර ලක්ෂ 15කට විතර කාර් ඒකක් හොයනව නම් මොකක්ද හොඳම භාණ්ඩේ? :nerd:
(හිතේ තියෙන්නේ - Honda Civic or City / Mazda BJ5P (or Toyota ඒච්චරම අාස නෑ))

3. මැනුවල් ද ඔටෝ ද හොඳ? පළවෙනි කාර් ඒක නිසා මැනුවල් අාසයි. :)

4. EK3 non v-tec ඒක ද නැත්නම් City v-tec ඒකද හොඳ? මොකද EK3 v-tec ලක්ෂ 15කට ගන්න බැහැ. :( නැත්නම් Mazda BJ5P ද ? :confused:

උත්තර / බම්ප් දෙන හැමෝටම ගොඩාාාාක් පිං... :yes:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Laksha 10kin geyi weda iwara karanna puluwan nam witharak iwarakarahan.
ithuru 20n 10k fixed deposit dapan.
anith 10n 1-1.5 ka ubata padinna honda bike ekak aran anith tika laba labena businees ekaka ayojanaya karapan.
aa wifetath podi present ekak denwa.

mata thibbanam mama karanne oya tika.

wasi....

geyi weda iwara weema.
fixed deposit eken ubta masekata nikan idan amathara ganak athata enawa.
bike eka car ekata wada wiyadam adui.
business ekata ayojanaya karana mudala double karaganna puluwan mole kalpana karoth.
(ubata business eken padu wunath laksha 20ma useful deyak karla.)
wife wath lak eke thiyagena innawa.

awasi...

car eka bike ekata wada wenas.eka hinda samhara wita umba karana job eke hetiyata eka gelapenne nethi wenna puluwan.
okanam hebeyi lankawe ewunta thiyena manasika rogayak.

umbe requirement walata adala uththara mewa mage daneeme hetiyata.

car gena man danne ne.
 
Last edited:

ගොඩක් ස්තූති මචං අදහස් වලට.. :) ගෙයි වැඩට 10ක් අැති. බයික් ඒකක් තියෙනව මචං. ඒ්ත් බයික් වල ගමන් දැන් හරිම අවධානම් බං.. :sorry: wife දාගෙන ගමන්් යන්නත් බයයි.. wife ට බබෙක් ලැබෙන්න ඉන්න කාලෙකට කාර් ඒක ගොඩක් වටිනවනෙ මචං.. බිස්නස් ඒකකුත් කොහාමහරි ගලපගන්න ඔ්න.. :yes:
 
powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    mama nam kiyanne mulin gedara wada tika iwara kara ganna.ita passe athe wiyadamata(anagatha hadisi awastha walata kisiyam mudal pramanayak)laksha 2-3 deposit karanna..ita passe ithuru wena mudal pramanaya balala e ganata yanna puluwan hoda wahanayakata yanna :yes::yes:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    mama nam kiyanne mulin gedara wada tika iwara kara ganna.ita passe athe wiyadamata(anagatha hadisi awastha walata kisiyam mudal pramanayak)laksha 2-3 deposit karanna..ita passe ithuru wena mudal pramanaya balala e ganata yanna puluwan hoda wahanayakata yanna :yes::yes:

    හොඳ අදහස.. :yes: ස්තූතී මචං..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama nan kiyanne business ekata yanna issella umbe hadahana poddak balaganin umbata business ekak hariyanwada? gelapena business field eka mokakda wage dewal. kohoma wunath business ekata danna one umbata awulak nethuwa loss wenna puluwan pramanaya witharai :)
     
    ස්තූති මචං අදහස් වලට. මම උඹ අන්තිමට කියල තියෙන දේ නම් 100% අනුමත කරනව.. :yes: මුලින් කියල තියෙන දේ නම් මම පිළිගන්නෙ නැහැ.. :no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම උබ නම් කරන්නේ , වාහනෙක අවශ්‍යතාවත් තදින් තියනවනම් 15කට විතර ලෙඩ නැති කරදර අඩු වාහනයක් ගන්නවා , ඉතුරු 15 double කරන විදිහක් ගැන කල්පනා කරනවා හිමින් සැරේ , ගෙදර වැඩේටනම් දැන්ම අත ගහන්නේ නෑ මොකද ඕව ඉවර වෙනකොට දන්නෙම නැතුව ඉතුරු 15ත් ඉවර වෙලා තියෙයි
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මම උබ නම් කරන්නේ , වාහනෙක අවශ්‍යතාවත් තදින් තියනවනම් 15කට විතර ලෙඩ නැති කරදර අඩු වාහනයක් ගන්නවා , ඉතුරු 15 double කරන විදිහක් ගැන කල්පනා කරනවා හිමින් සැරේ , ගෙදර වැඩේටනම් දැන්ම අත ගහන්නේ නෑ මොකද ඕව ඉවර වෙනකොට දන්නෙම නැතුව ඉතුරු 15ත් ඉවර වෙලා තියෙයි

    අන්න ඒ්කම තමයි බං මටත් බය.. :( ඔ්න්නැති ඒවටත් වියදම් වෙනව... ඩබල් කරන්න පුළුවන් ක්‍රම මොනවද බං?