na sudu mukuth na msg![]()
ow ban paw uh nam... ude call karala marala dala wage uh katha kare
onna malli oct 3-4 Paris enawa kiuwa![]()
oyama kiyanna ithin yanna then tikak.... man danne na ne...


ඒක මෙහෙම වෙනස් කරමු. නැවතිලා හෝටලේ හරි මොකේ හරි ගානට අඩියක් ගහලා, රෑ 12ට ආතර් සිට් එක ගාවට ගිහින් බැම්මේ වාඩිවෙලා පහල බලාගෙන දුමක් දානකොට කොහොමද? කරලා බලන්න විකි අයියා....![]()
![]()
ලංකාව කොච්චර ලස්සනද සුන්දරද කියලා හිතෙනවා. පහුගිය දේවල් වැඩක් නෑ. තියන හැටියට වෙනස් කරගන්න පුරුදු වෙමු අපි..![]()

කියලා වැඩක් නැහැ මලයා ......වෙලාවක සෙට් වෙමුද ? මල්විල සුහුඹුල් ටිකකුත් අරගෙනම![]()

2 රෑ ඌ එනවා කිව්වා නේ. 4 දවල් යන්න බලාගෙන. ඌ ටිකට් දාලද?
ඌව බලාගනිං හොඳේ. මම පැරිස් ආවා වගේ තමා ඌ ආවා කියන්නේ.
යන්න නම් තියෙනවා තැන්. වරෙන්කෝ මගේ බඩු මුට්ටු ටිකත් අරගෙන.. උඹව ඇවිද්දවන්නම් ඇති තරම්..![]()
uta disneyland yanna ba pressure lu
(Eiffel eken paninna oni lu uta
man kiuwa ehema nam return tika eka ganna epa kiyala
)

na man kiuwa 2 ude enna kiyala. ethakota eda dawasath thiyenawane ewidinna....uta disneyland yanna ba pressure lu
![]()
aniwa aniwa aiya moko malli moko(Eiffel eken paninna oni lu uta
man kiuwa ehema nam return tika eka ganna epa kiyala
![]()
)
elazzzz![]()
![]()
කෑ ගහයි...



බඩු ලැබුන ගමන් , වෙලාවක් දාගත්ත ගමන් අමතමිමොකාද කියන්නේ? එකෙන්ම...![]()
![]()
සෙට් වෙමු. කවද්ද කොහෙද?

ගෙනියපං ඌව අනිවාර්යෙන්ම ඩිස්නිලෑන්ඩ්...![]()
![]()
කෑ ගහයි...
අයිෆල් එකෙන්...![]()
![]()
ඒකත් ඇත්ත නේ. ලොකු අම්මාට විතරක් රිටර්න් ගන්න කියන්නම් මම.
මාත් එනවා.. හිටපංකො.. මම ආවාම උඹ නිදියපං සෝෆා එකේ. මට නම් බෑ බැල්කනි ගානේ නිදියන්න.. ඔහේ මදුරුවෝ ඉන්නවද බං??![]()

diapers geniyanna wei mata okawa Disneyland genichchoth 
denma bye kiyafan uta....
jinjiya nam kiuwa balcony eke padurak dala denna eiffel eka diha balan nidiyannam kiyala
menna methanath harima hodai. ape gewal laga tiyenne
http://ranawanaviharaya.com/ranawana/index.html
anthima pic eka dekkama nam endenawa![]()
anthima pic eke inna dial eka dakala nemei ne adenne 
anthima pic eke inna dial eka dakala nemei ne adenne
![]()


)මැදවල පාරෙන් නේද ඔතනට යන්ට තියෙන්නේ ?
Niyamai Machan...................
Ela Ela...............
Mamath Photo PISSEK Thamai................................

තව බලන කොටුව, (කදුගන්නාවෙන් උඩහා ) එතනින් පහත ඉහල කෝට්ටේ රේල්වේ ස්ටේෂන් එක
ආයේ නිල්ලඹ පැත්ත
සෙම්බුවත්ත , උඹ නකල්ස් ගියානේ
ආයේ උඩවත්ත කලේ
මීමුරේ ,
ohoma avatar wenas karanna epa yako, minissu anduragannath ba![]()

මචං...මගේ තියෙන්නේ Canon 550D එකක්. ඒත් ඒක ගන්න කලින් Sony Sybershot එකේ ෆොටෝ ඊට වඩා කලර්ෆුල්. 550D එකෙන් ගහන ෆොටෝ වල නිකන් සුදුපාට මීදුමක් වගේ පේන්නේ. ඒකේන් ගන්න හැම ෆොටෝ එකම Photoshop වලින් Ctrl+L ගහලා පාට තද කරන්නම වෙනවා.
මේක හදාගන්න Settings කියපල්ලකෝ.
මම දවල් වෙලාවට TV mode දාලා ස්පීඩ් එක 125 හෝ 160 වගේ දාන්නේ
මේ යට තියනවා වගේ ෆොටෝ එක DSLR කැමරාවකින් ගන්නේ කොහොමද කියපංකෝ...
පොත් බල බල ඉගනගන්න මට වෙලාවක් නෑ...
menna methanath harima hodai. ape gewal laga tiyenne
http://ranawanaviharaya.com/ranawana/index.html
bump
Niyamai Machan...................
Ela Ela...............
Mamath Photo PISSEK Thamai................................
ranawana temple
superb
bump