කොල්ලා පිපිඤ්ඤාා කියලම ගහලනේ...
මචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං.
මගේ හිතට මහ මොකද්දෝ අමුත්තක් දැනෙනවා....
හරියට අවුරුදු ගානක අතීතයකට යනව වගේ දැනෙනවා...
හිතාගන්න බෑ මොකද්ද කියල. අපැහැදිලි චිත්‍රයක් මැවෙනව. මේක කොයි තරම් පරණ එකක් ද? ඔරිජිනල් එක ආවේ කොයි කාලෙ වගේද???![]()

අැයි අවුල්ද?
සුද්දගේ භාෂාවෙන් ඉගෙන ගත්තට, සුද්දගෙ වාහන හැදුවට, අපිත් රාවණා පරම්පරාවෙ එළ සිංහල කොල්ලො හරිය . . . .