2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආදරණීය ඉබ්බ...කිව්වා
    happy-butterfly-smiley-emoticon.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රොබින්සන් මෙව්වා එකේ මේ වගේ එකක් යනවා :eek:

    නෑ මචං. මතකද පොඩිකාලේ ගෝයා ඇඩ් එකක් යනවා. ඒකේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකත් ඕක.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං. :confused::confused:
    මගේ හිතට මහ මොකද්දෝ අමුත්තක් දැනෙනවා....:shocked::shocked:
    හරියට අවුරුදු ගානක අතීතයකට යනව වගේ දැනෙනවා... :(:(:(
    හිතාගන්න බෑ මොකද්ද කියල. අපැහැදිලි චිත්‍රයක් මැවෙනව. මේක කොයි තරම් පරණ එකක් ද? ඔරිජිනල් එක ආවේ කොයි කාලෙ වගේද???:confused::confused:
    ඕක කලින් රූපවාහිනියෙ ප්‍රොග්‍රෑම් එකක ගියා:yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං. :confused::confused:
    මගේ හිතට මහ මොකද්දෝ අමුත්තක් දැනෙනවා....:shocked::shocked:
    හරියට අවුරුදු ගානක අතීතයකට යනව වගේ දැනෙනවා... :(:(:(
    හිතාගන්න බෑ මොකද්ද කියල. අපැහැදිලි චිත්‍රයක් මැවෙනව. මේක කොයි තරම් පරණ එකක් ද? ඔරිජිනල් එක ආවේ කොයි කාලෙ වගේද???:confused::confused:

    man hithuwe mata vitharay ema hithene kiyala :)