2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තැන්කූ වේවා...
    eye-poke-smiley-emoticon.gif
    ඒ උනාට හෙන ගහපන් :frown::frown:

    :eek::(:( man paw nadda:dull:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එල එල මගෙන් සුභ පැතුම් මචං. මාත් මේ ලගකදී වගේ 10000 පෝස්ට් එක දාලා. කව්රුත් මට සුභ පැතුවෙ නෑ බං. මමත් දන්නේ දැන් තමයි :nerd:

    ade ehenam onna mama suba pathuwa. owa wadiya ganan ganna epa bola..:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටියට මහන්සිත් ඇති නේ ළමා කාලෙට ගිහින්
    කමුද වන්ඩු ආප්පයක්
    ඉස්සර අපේ අම්ම හදලා දුන්නාම ඉස්කෝලේ ගෙනියන්වා. අපෙ එවුන් පොර කකා කන්නේ.පෙලක් උන් දැකලවත් නෑ

    5426366323_9d91d9dedc_b.jpg
    :cool::cool::cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල එල මගෙන් සුභ පැතුම් මචං. මාත් මේ ලගකදී වගේ 10000 පෝස්ට් එක දාලා. කව්රුත් මට සුභ පැතුවෙ නෑ බං. මමත් දන්නේ දැන් තමයි :nerd:

    අඩන්ඩ ඕනෙනෙ කිරි එරෙන්ඩ...ඉල්ලන්ඩ ඕනෙ සුභ පැතුම හම්බෙන්ඩ කොහෙද උබත් දන්නෑනෙ... :dull:



    කොන්ග්‍රේට්ස්.... එකටත් එක්ක ඉල්ලපන් සිංදුවක්....

    64o40x.jpg


    උබ ඉල්ලපන් මම වෙනුවෙන් මයෙ අම්ම...