2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙ වර
    smileys-drinking-beer.gif

    smileys-drinking-beer.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එල එල මගෙන් සුභ පැතුම් මචං. මාත් මේ ලගකදී වගේ 10000 පෝස්ට් එක දාලා. කව්රුත් මට සුභ පැතුවෙ නෑ බං. මමත් දන්නේ දැන් තමයි :nerd:

    එහෙනම් ඉතින් පහුවෙලා හරි CONGRATZ කිවුවා ඔන්න:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "කෑලි කැපියහැකි ඝන අදුර විලිලන මොහොතක" අම්මේ ඇග කිලිපොලායනව.... :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුණි සිරිපා සිඹිමින්නේ..

    සමනොළ ගිරි පෙදෙසින්නේ..

    මඳ සුළඟයි මේ එන්නේ..

    මගේ පුතා නැළැවෙන්නේ..


    ජාතික රණ දෙරණ මතේ...

    ගැටී වැටී මළ මොහොතේ..

    සුන්දර සුරඹුන්ගෙ අතේ...

    නැළැවෙන බව සිතනු පුතේ...


    නිදහස් හිරු පායනවා...

    දෑ බැති මල් පිබිදෙනවා...

    සිරිලක් මව හිනැහෙනවා...

    මගේ පුතා නැළැවෙනවා...


    කැප්පෙටිපොළ සෙනෙවිසුරු...

    කර රුපුසෙන් මං දැදුරු...

    අභිරුවිකුම් පෑ අයුරූ...

    නුඹට පුතේ වෙයි මියුරූ...


    ජාතිය රන් විමනක් වේ...

    ආගම මිණි පහනක් වේ...

    එය රැක ගන්නට මෙලොවේ...

    සමත් වෙතොත් පුත නුඹ වේ...


    පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්ය ග්රන්ථය )

    සංගීතය - පණ්ඩිත් අමරදේව
    thanks bro :yes: