2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    එක්කො හදවතේ ගැඹුරුම තැන් කීපයක් තියනවා නැත්තම් කාලෙන් කාලෙට ගැඹුරු තැන් ගොඩවෙනවා බන් .... කාලෙකදී ගැඹුරුම තැනින් කියපුව පස්සේ කාලෙකදී හිතෙනවා ඒක ගැඹුරු තැනක් නෙවෙයි කියල...
    :lol::lol::lol:
    මානසික ලෙඩක්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සස්ලිතෝ උඹව මට අමතක වෙන්න විදිහක් නැහැනේ බන්.... ඒ සින්දු තාම මා ගාව තියෙනවා... ඒ event එක නොකෙරුණ එක හරිම අපරාදයක්.... ආයේ ඒ වගේ දෙයක් කරන්න කව්රු හරි ඉදිරිපත් උනොත් අනිවා සහයෝගය දෙනව ...Argan නේද පහුගිය event එක සංවිධානය කරේ..