මානසික ලෙඩක්
එක්කො හදවතේ ගැඹුරුම තැන් කීපයක් තියනවා නැත්තම් කාලෙන් කාලෙට ගැඹුරු තැන් ගොඩවෙනවා බන් .... කාලෙකදී ගැඹුරුම තැනින් කියපුව පස්සේ කාලෙකදී හිතෙනවා ඒක ගැඹුරු තැනක් නෙවෙයි කියල...![]()
බෙහෙත් ගනින් ඉක්මනට. . . ඔ්ක ලෙඩක්මේ සිංදුව යද්දි අැගේ හිරිගඩු පිපෙනවා මචංලා..... ඇත්තටම
ලස්සන සිංදුවක් ... ඒකෙ episodes නෙට් එකේ හොයා ගන්න නැහැ නේද ???බොහෝම පිං සසෝ.....![]()