Undertaker returns Battleground to Confront Brock Lesnar

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    මටනම් undertaker ව එපාම උනා battleground එකේදී
    seth ගෙන් title එක ගන්න තිබුන chance එක නැති කරා
    seth ට wwe title එකදෙන එකනම් හෙන ගොන් වැඩක්
    ඌට ඇති talent එකකුත් නැහැ කවදාවත් match එකක් තනියම වින් කරන්නත් බැහැ

    Unge business tricks ban. Dan hama ekaama balan innawane championship eka kawadda maaru wenne kiyala. Anika brockata dunna wage newe kawadaawath ola ugen ganna wenne na lesiyen. Gannawanan aniwaa triple threat ekak wenna oni. WWE wala idea eka brockaawa undefeated thiyaganna puluwan kaalayak. Uuta damma championship eka dunnama boring wenawa title eka :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Unge business tricks ban. Dan hama ekaama balan innawane championship eka kawadda maaru wenne kiyala. Anika brockata dunna wage newe kawadaawath ola ugen ganna wenne na lesiyen. Gannawanan aniwaa triple threat ekak wenna oni. WWE wala idea eka brockaawa undefeated thiyaganna puluwan kaalayak. Uuta damma championship eka dunnama boring wenawa title eka :lol:

    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් මාත් අහල තියන විදිහට kane තමා වැඩිම බරක් deadlift සහ bench එකේ ගහන්නේ. ඒත් පොරට hits ගන්න බෑ. බ්‍රෝකා තරන් powerful agile නෑ බන් මොකෙක්වත්. අනිත් එක උගේ ගොන් පහේ acting නෑ. අනික තමා goldberg. ගොන් සීන් නෑ. Bobby Lashly කියල military එකෙක් හිටිය ඌත් සිරා. බලපන් ryback, john cena, cesaro, big E වගේ උනුත් පට්ට strong උනාට ගොන් සීන් ලෝකයක්නේ. Batistaනං MMA ගිහින් පදිරි උනා. ආයිත් බ්රොකා තරන් එකෙක්ට ඉන්නේ kurt angle විතරයි. :yes:

    ඔව් බන් බ්‍රොකා MMA වලට ගියාට පස්සේ ඌට Pro Wrestling අමතක වෙලා තියෙන්නේ
    ඌ ඒකේ ගහන ඒවා ගහන්නේ
    :P:P:P
    ඌට ACT කරන්න තේරෙන්නේ නෑ ඒ නිසා රියල් කරනවා
    ඒ නිසා තමයි බලන් ඉන්න ආස උගේ පාරවල්
    :):):)
    ඒකනේ ඔලු පලාගන්නේ බොරුවට හැප්පෙන්න ඕන තැන්වල ඇත්තට හැප්පිලා
    ඌ අනිත් එකාට වෙන එක ගැන හිතන්නේ නෑ උගේ ටික ගහනවා
    ඌත් එක්ක compete කරන එකාට මාර රිස්ක් එකක් තියෙන්නේ
    Suplex ටික ජෝන් සීනා ගැහුවා නම් බබා වගේ ලස්සනට බිමට දාන්නේ අනිත් එකාව
    :baffled::baffled::baffled:
    මූ බලන්නේ නෑ ඔහේ දානවා අල්ලගත්ත ගමන්
    ඒ නිසා තමයි මූට මම කැමති
    :love::love::love:
    Goldberg පට්ට ඩයල් එක
    Ryback නම් goldberg ට අනම් මනම් කියලා තිබ්බා මට නම් දිරවන්නේ නැති ඩයල් එකක් Ryback

    අනිත් පට්ටම ඩයල් එක තමයි Paul Heyman.
    මිනිහට තරම් කතා කරන්න බෑ කාටවත් හොදට

    Suplex_City_01.jpg

    අද මම මේක Print කරනවා Black ටී එකක
    ඊයේ Illustrator වලින් ඇන්දා මේක ඇත්ත එක විදියටම
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹලා දන්නවද බ්‍රොකා මුල්ම පාර රිටයර් උනාට පස්සේ
    කියලා තියෙනවා ගහගන්න දුන්නොත් අමාරුම වෙන්නේ KANE එක්ක කියලා
    ඒකාලේ ට හොද හයිය තිබ්බා Kane ට
    දැන් මුගේ කැරැක්ටර් එක සවුත්තු කරලා මෝඩ ජෝක් එකක් කරලා
    :(:(:(
    Summer Slam මැච් එක මැද්දට KANE කාරයා පනී MASK එක දාගෙන
    අන්ඩයා ඒ පිහිටෙන් ගහයි Brock ට​

    ඔව් බන් කේන් කාරය ඉස්සර පට්ටම ලෙජන්ඩරි පොරක් දැන් කෝපරෙටිව් ද සමූපකාරද මොකක්ද වෙලා තිබ්බට. හෙල් ඉන් අ සෙල් මැච් එකක දොර ගලවගෙන ආපු ඩයල් එක පීචන්.
    2001_kane_render_by_me_by_idera-d5u24ow.png

    ඉස්සර කේනා මචන් උඩම රොප් එකෙන් උඩින් අඩිය තියල එන්ටර් වෙන්නෙ. බිග් ශෝ යි ග්‍රෙට් කාලියි විතරයි එහෙම ආපු අනික් අය. පොර රින්ග් එකෙන් බහින්නෙ අනික්පැත්තට පිනිමක් ගහල .පට්ට කොලිටි බන් ඉස්සර ටුම්බ්ස් ස්ටොම් පයිස් ඩ්‍රයිවර් දෙනව එකසිය ගානට දැන් ගොම් පාර්ට් ශොක්ස්ලෑම් විතර්යි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් කේන් කාරය ඉස්සර පට්ටම ලෙජන්ඩරි පොරක් දැන් කෝපරෙටිව් ද සමූපකාරද මොකක්ද වෙලා තිබ්බට. හෙල් ඉන් අ සෙල් මැච් එකක දොර ගලවගෙන ආපු ඩයල් එක පීචන්.
    2001_kane_render_by_me_by_idera-d5u24ow.png

    ඉස්සර කේනා මචන් උඩම රොප් එකෙන් උඩින් අඩිය තියල එන්ටර් වෙන්නෙ. බිග් ශෝ යි ග්‍රෙට් කාලියි විතරයි එහෙම ආපු අනික් අය. පොර රින්ග් එකෙන් බහින්නෙ අනික්පැත්තට පිනිමක් ගහල .පට්ට කොලිටි බන් ඉස්සර ටුම්බ්ස් ස්ටොම් පයිස් ඩ්‍රයිවර් දෙනව එකසිය ගානට දැන් ගොම් පාර්ට් ශොක්ස්ලෑම් විතර්යි.

    මූ තමයි මගේ ආසම එකා විදියට ලගක් වෙනකම් හිටියේ
    දැන් ඉතින් බ්‍රොකා මූ දැන් මේ විදියට නෑනේ
    අලුත් මාස්ක් එක දාගෙන ආවත් වැඩක් නෑ චොර
    පරණ කේන් තමයි ඕන

    CB8tpuKUoAAF4Kz.jpg:large

    :love::love::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොම හරි මැච් එක ගැහුවා ඒ උනාට

    Script ඒකේ තිබ්බට වඩා මැච් එක අඩුවෙන් ගහන්න ඇත්තේ
    නැත්තම් ඔයිට වඩා හොද ගේමක් යනවා
    අරූගේ නහය දැක්කම කොහෙමද බන් බොරුවට වත් ගහන්නේ

    :oo::oo::oo: