DOTA 2 ගැන දන්න අය ඉන්නවනම් එන්නෝ.......

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    DOTA 2 ගැන දන්න අය ඉන්නවනම් එන්නෝ.......

    DOTA 2 Steam
    එකෙන් බාගෙන මට එපා වෙලා තියෙන්නේ....
    7.8GB තියනව ඒ මදිවට බාගන්න

    SLT එකේ Student 7GB පැකේජ් එක නිසා
    ඒකෙන් මේ මගුල බාගත්තොත් මුලු මාසෙම මස්ත බාල්දුයි..
    ඒක නිසා Dialog 50 අන්ලිමිටඩ් පැකේජ් එක දාගෙන බෑවා
    2 hours වලින් 1GB විතරයි අවේ..
    අපහු ඉලඟ දවසේ කාඩ් එකක් දාලා බානව කියල හිතාගෙන
    පෝස් කරලා PC එක shutdown කරා..

    ඉලඟ දවසේ කාඩ් එකක් එහෙම දාගෙන Steam open
    කරල බාගන්න හැදුවහම මේ මගුල
    අපහු 1% ඉඳන් පටන්ගන්නව මට නන් එපා වුනා... උට්ට
    යකෝ අපරාදේ අර 1GB ටික

    ඇයි බන් මේ උට්ට පෝස් වෙන් නැත්තේ.......

    වෙන ක්‍රමයක් තියනවද Download

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ dialog එකේ 50 දෙකක් දාගෙන ඕක කරන්න පුළුවන්. නැත්නම් තියෙන එකෙක්ගෙන් backup එකක් ඉල්ලගනින්. නැත්නම් කැෆේ එකකට ගිහින් backup කරගෙන pen එකකට ගෙන වරෙන්
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Machan math baawa dialog time base eken.. Palaweni para 4.8GB gaththa..second eken iwara Kara.math pause karala thibbe awlak une nam na
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ගහන එකෙක් ගෙන් backup එක ගෙනල්ලා steam එකට add කර ගනින්. update මුකුත් ඇවිත් තිබ්බොත් update වෙයි.ඒකත් උපරිම 1GB වගේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    dialog එකෙන් ගන්න පුළුවන් එත් උන්ගේ ස්පීඩ් එන්නේ aftr 1 am වගේ, KBB50 2hr දෙකක් වැඩිත් එක්ක එත් අනිවා 1 ට වගේ download කරන්න ගනින් නැත් නම් සමහර පති වලට දවල්ට dialog පට්ට slow. නැත් නම් dota 2 තින කෙනෙක් ගෙන් backup එක දාගන්න. උබේ 1 GB වලින් පස්සේ අයෙත් 1% වලට ගියේ උබේ download එක නැවතුනේ pause එකෙන් නෙමේ ඖටෝ disconnect වෙන්න ඇති , 2hr ඉවර වෙලා connection DC වෙන්න කලින් pause කරන්න download එක .
    backup eka ona nam me grp eke ubalage gewal langa inne ekek hoya ganin
    https://www.facebook.com/groups/dota2srilanka/
    https://www.facebook.com/groups/1485274351743435/

    Pause_Download_Steam.png
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw dota දැම්මට පස්සේ DOTA 2 Reborn කියල එකක් ඇති එක download කරන්න එපා , එක testing version එකක් Dota international tournament එකෙන් ඉවර උනාම එන්න තින dota new version එකේ testing එකක් ඒක
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    den nam machan reborn update ekath ekka dota 2 backup eka 30gb wenawa
    thiyena ekekgen backup ekak illaganna eka thama hodama
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකෝ dialog එකේ 50 දෙකක් දාගෙන ඕක කරන්න පුළුවන්. නැත්නම් තියෙන එකෙක්ගෙන් backup එකක් ඉල්ලගනින්. නැත්නම් කැෆේ එකකට ගිහින් backup කරගෙන pen එකකට ගෙන වරෙන්

    වෙන්න බෑනේ බං මට ඩවුන් කරන්න පුලුවන් වුනේ
    උපරිම 1.5GB බං...:shocked:
    ඔය බැකප් එක ගන්න නෙට් එකේ ඩිරෙක්ට් ලින්ක්
    එකක් හරි
    ටොරනට් එකක් හරි නැද්ද බං...:sorry:
    අපේ පැත්තේ මං විතරයි ඔන්ලයින් ගහන
    කාලකන්නියෙක්ට ඉන්නේ...:dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Machan math baawa dialog time base eken.. Palaweni para 4.8GB gaththa..second eken iwara Kara.math pause karala thibbe awlak une nam na

    මගේනම් බං 1.5GB විතරයි බාගන්න පුලුවන් වුනේ...:growl:
    මමත් පොස් කරා බං
    පෝස් කරල තමයි steam
    එක close කරල මැෂින් එක
    ශට්ඩව්න් කරේ....:no::no::no:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගහන එකෙක් ගෙන් backup එක ගෙනල්ලා steam එකට add කර ගනින්. update මුකුත් ඇවිත් තිබ්බොත් update වෙයි.ඒකත් උපරිම 1GB වගේ

    මම විතරයි බං අපේ පැත්තේ මල්ටිප්ලේ
    ගහන කාලකන්නියා...

    ඔක බැකප් එක නෙට් එකේ නැද්ද ඩව්න් කර
    ගන්න
    බැකප් එක අරන් ඇඩ් කරගන්නේ
    කොහොමද බං.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    dialog එකෙන් ගන්න පුළුවන් එත් උන්ගේ ස්පීඩ් එන්නේ aftr 1 am වගේ, KBB50 2hr දෙකක් වැඩිත් එක්ක එත් අනිවා 1 ට වගේ download කරන්න ගනින් නැත් නම් සමහර පති වලට දවල්ට dialog පට්ට slow. නැත් නම් dota 2 තින කෙනෙක් ගෙන් backup එක දාගන්න. උබේ 1 GB වලින් පස්සේ අයෙත් 1% වලට ගියේ උබේ download එක නැවතුනේ pause එකෙන් නෙමේ ඖටෝ disconnect වෙන්න ඇති , 2hr ඉවර වෙලා connection DC වෙන්න කලින් pause කරන්න download එක .
    backup eka ona nam me grp eke ubalage gewal langa inne ekek hoya ganin
    https://www.facebook.com/groups/dota2srilanka/
    https://www.facebook.com/groups/1485274351743435/

    Pause_Download_Steam.png

    ස්තුති බං..
    මම පොස් කරල steam එක ක්ලොස්
    කරල තමයි ශට්ඩව්න් කරේ.....
    බං...:(
    මගේ උපරිම ස්පීඩ් එක..320 වගේ
    බං යන්නේන....:(

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    btw dota දැම්මට පස්සේ DOTA 2 Reborn කියල එකක් ඇති එක download කරන්න එපා , එක testing version එකක් Dota international tournament එකෙන් ඉවර උනාම එන්න තින dota new version එකේ testing එකක් ඒක

    මට මේ තියන මගුලවත්
    ඩව්න් කරන්න
    බෑනේ.. තවමොන කතාද?:growl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    den nam machan reborn update ekath ekka dota 2 backup eka 30gb wenawa
    thiyena ekekgen backup ekak illaganna eka thama hodama

    මල මගුලයි....:shocked:

    මෙකෙන් වෙන්නේ..
    දක්ෂ ක්‍රීඩකයෙක් නැතිවෙන එක..
    ලංකාවේ ඩොටා ප්ලේ කරන්න...:dull:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මල මගුලයි....:shocked:

    මෙකෙන් වෙන්නේ..
    දක්ෂ ක්‍රීඩකයෙක් නැතිවෙන එක..
    ලංකාවේ ඩොටා ප්ලේ කරන්න...:dull:

    math dota install kara.. gahanne kohomada bn oka :dull::dull:
     
    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    මගේනම් බං 1.5GB විතරයි බාගන්න පුලුවන් වුනේ...:growl:
    මමත් පොස් කරා බං
    පෝස් කරල තමයි steam
    එක close කරල මැෂින් එක
    ශට්ඩව්න් කරේ....:no::no::no:

    pause කරාට වැඩක් නෑ මචන් pause කරලා තියන අතරේ අලුත් update එකක් ආවොත් ආයේ මුල ඉදන් download වෙන්න පටන් ගන්නවා. කරන්න තියන හොදම දේ තමයි download කරලා තියන කෙනෙක්ගෙන් ඉල්ලගෙන අලුතෙන් steam install කරලා එකේ folder එක ඇතුලට දාන එක.
     
    • Like
    Reactions: Aruna119

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වෙන්න බෑනේ බං මට ඩවුන් කරන්න පුලුවන් වුනේ
    උපරිම 1.5GB බං...:shocked:
    ඔය බැකප් එක ගන්න නෙට් එකේ ඩිරෙක්ට් ලින්ක්
    එකක් හරි
    ටොරනට් එකක් හරි නැද්ද බං...:sorry:
    අපේ පැත්තේ මං විතරයි ඔන්ලයින් ගහන
    කාලකන්නියෙක්ට ඉන්නේ...:dull:

    මම කලේ එහෙමයි හොදට signal ඕනේ. එක 50 කට 4GB පුළුවන්.

    උබ කොහෙද ඉන්නේ.