ali eke hatiyata 95.9 kiyanne ,, oya wage item ekakata adu agayak ban.. okakata 98k wath thiyenna ona ban ,, naththam nam owa wage phone wage dewal ganna honda na
Seller ta Bad review ekak liyanna ethakota anik ayatath dana ganna puluwan.


Aliexpress එකෙන් මොනව ගත්තත් ෆෝන් නම් ගන්නම එපා.![]()
ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්.
mamath items 2k gennevva.evanam awlk na bn habai
ube phone eke piti passa baluvamanm penava bn used ekak kiyala
normal airmail gennapan. anith ewa custom allanawaMachan uba EMS walinda gennuwe? Hariyatama kiyapan use karapu shipping method eka? Kohomada ban tax wadin nathuwa gennuwe? :O

TFS Price onawata wada adu nam case thama..![]()
machan m7 eka nathara kala kiyala kiyanawa cam case ekak nisada koheda kiyala.anyway thanks machan
මචං ටැක්ස් සීන් නැද්ද බං ෆෝන්වලට

ස්තුතියි මචන්.. අපිටත් හොද පාඩම් මේවා...![]()
thnx machan
මමත් පොඩි පොඩි බඩු 5 ක් ඔර්ඩර් කරල 4 ක් ආවා.
අනිත් එක නම් එන්නෙ නැති පාටයි. දැන් දවස් 45 ටත් වැඩියි.
aliexpress eken kawda ban phone ganne.![]()

ඔය වගේ සීන් වෙනවා බන් ලංකාවෙත්
නියම ප්‍රයිස් එකට වඩා 10% ට වඩා අඩු ඒවා මොනවා හරි හොරයක් තියෙනවා.
uba mara waddek ne bng uba nam ela porak bng
rep added
ado ohoma keeyak nam ahu welaa athida
ela kollek
mona unath itin ubata Rs.16,000kata 17,000kata M7 ekak hambuna ne
Thawa mona kathaada![]()
eth mchn dispute එක escalate eh kiwwe mokakda ??
ela machanela,thnx machan.
ow ban hamoma horu nemeiTfs Machan, phone nm gennala na oken, but processor, tools anan manan 20k withara aran thiyenawa, thama nm ekaka wath awulak awe na,
hoda padam machanAliexpress එකෙන් මොනව ගත්තත් ෆෝන් නම් ගන්නම එපා.![]()
elabump
hoda feedback tiyena ewa ganna try karanna oya ewapu feedback hodatama madi

