Ranilage Wada

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    1549298_1449994778639990_5331918363528874051_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice and C$K

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    JVP ඵකට support කරන කොට කියනවා කොල්ලෝ මැරැවලු,UNP ඵකට support කරන කොටත් කියනවා කොල්ලෝ මැරැවලු..:lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,653
    838
    113
    Hamilton, NZ
    සුදු වෑන් නැතුව පාළුයි..

    මචං දන්නැති නිසා අහන්නේ සුදු වෑන් සීන් එකෙන් කීදෙනේක් මිසින් වුනාද හරියම? :nerd:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බටලන්ද, ටයර් සෑය, කොටි, විදුලි පුටු, යුද්දේ ඔක්කොම මතක් වෙන්නේ චන්දයක් ලං වෙනකොටනේ. බලපන්කො ඒකෙත් හැටි. :lol::lol::lol::lol:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,480
    6,730
    113
    Gedara
    JVP ඵකට support කරන කොට කියනවා කොල්ලෝ මැරැවලු,UNP ඵකට support කරන කොටත් කියනවා කොල්ලෝ මැරැවලු..:lol:
    eka thama sirama kathawa..mun hemadama made dada hodanna hadanne..anthimata kiyanawa mahindawa gennalu:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,537
    113
    සුදු වැන් පටන් ගත්තේ කවුද කියලා මුලින්ම හොයලා බලපන්... :frown:

    මහින්ද කියන්නේ තව කෙනෙක් කරපු දේ එයත් කරන කෙනෙක්ද?එහෙම බලනකොට මිනිහා වැඩක් නෑනේ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,537
    113
    70 ගණන් වල සිරිමා කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැනත් කතා කරපංකෝ බන්. හරි ආසයි අහන්න :lol::lol::lol::lol:

    :lol::lol:හරි පිරිසිදු පක්ෂයක්නේ.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං ඉස්සර ගොඩක් අමිහිරි දේශපාලන අත්දැකීම් තමයි තිබ්බේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙම වුනා. ඒත් පොදු ජනතාව ඒ යුගය දැන් පහු කරලා දේශපාලනය බුද්ධියෙන් ගෙනියන කාලයක් උදාවෙලා තියෙන්නේ මුළු ලෝකය වටාම. යුද්ද යන්නෙත් දැන් ඇත්තටම නෙමෙයි මොලෙන්. මේකට මුල් වුනේ ඇමෙරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දය.

    ඉතින් අපි දේශපාලනය ගැන කතා කරනකොට මිටවඩා බුධිමත් විදියට කතා කරන්න ඕන. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ තමන් මේ පාර මේ පක්ෂයට චන්දය දෙන්නේ පක්ෂයේ මේ මේ නව වැඩපිලිවල නිසා කියල. අපි එක්කෝ අතීතය ඇදල ගනී. නැතිනම් එක එක අයගේ මඩ කතා ඇදල ගනියි. මම කියනේ ඔබ මේ චන්දයටවත් හොඳට හිතාමතා හදවතින් නැතුව බුද්ධියෙන් තීරණයක් ගන්න කියල. අපිට ඕන පක්ෂයක් දිනවන්න නෙමෙයි. රට දියුණු කරන්න. දුප්පත්කම නැති කරන්න.

    අද මෙතන ඉන්න පුළුවන් උසස්පෙළ හොඳට සමත් වෙලා උපාධිය සමත් අය. තව මෙතන ඉන්න පුළුවන් සාමාන්‍යපෙළ පමණක් සමත් අයත්. මම අහන්න කැමතියි ඔබගේ පඩිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද අද? ඔබට ඔබේම කියා මෝටර් රථයක් ගත හැකිද? පොඩ්ඩක් හිතන්න. අද කුඹුරු පුරන් වෙන්න ඇරලා ගම් වල තරුණයෝ කොච්චර පාර අයිනේ ත්‍රී රෝද රථ තියාගෙන කාලය නහස්ති කරනවද? මොන පක්ෂයටද හොඳටම අපේ රටේ කර්මාන්ත අංශය හා නිෂ්පාදන අංශය දියුණු කරන්න පුළුවන්?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    70 ගණන් වල සිරිමා කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැනත් කතා කරපංකෝ බන්. හරි ආසයි අහන්න :lol::lol::lol::lol:

    උෟ අප්පච්චිගේ දරැවෙක්නේ හැබැයි තාත්තා ගෙදර නිකන් වෙන ඒකෙක්ට තමයි අප්පච්චි කියන්නේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    70 ගණන් වල සිරිමා කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැනත් කතා කරපංකෝ බන්. හරි ආසයි අහන්න :lol::lol::lol::lol:

    ඇයි ඒ විතරද මිනිස්සුන්ට කන්න දෙන්නේ නැතුව ආහාර සීමා කරපුව මුන්ට මතක නැහැ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි ඒ විතරද මිනිස්සුන්ට කන්න දෙන්නේ නැතුව ආහාර සීමා කරපුව මුන්ට මතක නැහැ.

    ඔව් ඉස්සර හාල් පෝලිම, රෙදි පෝලිම මුන්ට ඕවා මතක නෑ එක්කෝ දන්නේ නෑ එහෙම උනාද කියලවත්. හැබැයි ඒ වෙලාවේ මිනිස්සු ගොවිතැන් වලට යොමු උනා ඒත් ඒක හැමෝටම ප්‍රයෝගික උනේ නෑ. ඒකයි ඒ කාලේ J.R අවම 77 මිනිස්සු J.R ව අත උඩින් දිනෙව්වේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව් ඉස්සර හාල් පෝලිම, රෙදි පෝලිම මුන්ට ඕවා මතක නෑ එක්කෝ දන්නේ නෑ එහෙම උනාද කියලවත්. හැබැයි ඒ වෙලාවේ මිනිස්සු ගොවිතැන් වලට යොමු උනා ඒත් ඒක හැමෝටම ප්‍රයෝගික උනේ නෑ. ඒකයි ඒ කාලේ J.R අවම 77 මිනිස්සු J.R ව අත උඩින් දිනෙව්වේ.

    ඕකට සමාන දෙයක් තමයි මහින්ද එලවද්දී කෙරුවෙත්. මිනිස්සුන්ට ඉවසන්න බැරිම තැන තමයි මහින්දවත් එලෙව්වේ. මේ පර UNP එකට 3න් 2කට කිට්ටු බලයක් හම්බ වෙනවා මේ යන හැටියට. මොකද බඩු මිල අඩු කරපු එක එහම සාමාන්‍ය මිනිස්සුන්ට මාර විදිහට දැනුන.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකට සමාන දෙයක් තමයි මහින්ද එලවද්දී කෙරුවෙත්. මිනිස්සුන්ට ඉවසන්න බැරිම තැන තමයි මහින්දවත් එලෙව්වේ. මේ පර UNP එකට 3න් 2කට කිට්ටු බලයක් හම්බ වෙනවා මේ යන හැටියට. මොකද බදු මිල අඩු කරපු එක එහම සාමාන්‍ය මිනිස්සුන්ට මාර විදිහට දැනුන.

    ඔව් දැන් මහින්ද ස්ටේජ් වලට නැගලා දෙන පොරොන්දු ටික බලපන්කෝ. හිනා කාලා මැරෙනවා බන්. මහින්දට මේ දවස් වල හොඳටම පිස්සු. බලේ ඉන්නකොට කරපු නැති මගුල් දැන් කියනවා කරනවා කියලා. :lol::lol::lol::lol::lol: