Coca-Cola ගැන කියවිය යුතුම පුදුම හිතෙන කරුණු ටිකක&#3

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Coca-Cola ගැන කියවිය යුතුම පුදුම හිතෙන කරුණු ටිකක&#3


    Coca-Cola ගැන කියවිය යුතුම පුදුම හිතෙන කරුණු ටිකක්



    cla.jpg

    ජලය හැර ලෝකයේ අනිකුත් සියළුම බීම වර්ග අතරින් 3.1% පානය කරන්නේ Coca-Cola නිෂ්පාදනයි.

    Coca-Cola සමාගම විවිධ බීම වර්ග නිෂ්පාදනය කරන අතර දිනකට ඉන් එකක් බැගින් බීමට ගතහොත්, සියළුම බීම වර්ග රස බැලීමට ඔබට අවුරුදු 9ක් ගතවනවා. Coca-Cola සතුව බීම වර්ග 3500කට වැඩි ප්‍රමාණයක් ඇත.

    coke1.jpg

    Coca-Cola හි ආදායම ඩොලර් බිලියන 35.1 පමණ වෙනවා. ඒ ලෝකයේ 84 වැනි විශාලම ආර්ථිකයයි. එය Costa Rica රාජ්‍යයේ ආදායමට වඩා වැඩි ගණනක්.

    Coca-Cola වෙළදනාමයේ වටිනාකම ඩොලර් බිලියන 74 යැයි ගණන් බලා තිබෙනවා. එය Pepsi, Red Bull, Budweiser, Starbucks යන බීම වර්ග නිපදවන සමාගම් හතරේම වෙළදනාමවල එකතුවකටත් වඩා වැඩි අගයක් ගන්නවා. මෙම වෙළදනාම හතරේම මුළු වටිනාකම වන්නේ ඩොලර් බිලියන 50යි.

    ලොවපුරා ඇති මිලියන 2.8 වන Coca-Cola විකුණුම් යන්ත්‍ර එකමත ගොඩගැසුවොත්, එයට කියුබික් අඩි මිලියන 150.2 ඉඩක් අවශ්‍ය වෙනවා. ඒ Empire State ගොඩනැගිල්ලි 4ක පමණ ඉඩක්.

    75

    එක් තත්පරයක් තුල Coca-Cola වීදුරු 8000 ලොවපුරා මිනිසුන් පානයට ගන්නවා.

    Coca-Cola තම වෙළද ප්‍රචාරණ සදහා වැයකරන මුදල , Microsoft හා Apple සමාගම් එකතුව වැය කරන මුදලට වඩා වැඩි අගයක් ගන්නවා.

    ඔබ මෙතෙක් නිෂ්පාදනය කල Coca-Cola බෝතල් එකතුකර ලෝකයේ මිනිසුන් අතර බෙදාදුන්නොත්, එක් අයෙකුට බෝතල් 1000කට වඩා හිමිවනවා.

    coca-cola.jpg

    Coca-Cola ඔලිම්පික් තරගාවලියේ පැරණිතම අනුග්‍රාහකයා වනවා. ඒ 1928 සිටයි.

    ලොවපුරා මිනිසුන් අතරින් සාමන්‍යයක් ලෙස එක් පුද්ගලයෙක් සෑම දින හතරකට වරක් Coca-Cola පානය කරන බව ගණන් බලා තිබෙනවා

    Coca-Cola facebook පිටුවට මිලියන 91 වැඩි රසික පිරිසක් සිටිනවා.

    Coca-Cola ලාංඡනය ලෝකයේ ජනගහනයෙන් 94%ක්ම හොදින් හදුනනවා.

    logoshare.jpg

    බීමට ගන්නවාට අමතරව Coca-Cola වලින් මේවගේ අපූරු වැඩත් කරන්න පුළුවන්. ඔයාලත් කරල මේවා බලන්න ඇත්තද කියලා.



    රෙදිවල ඇති ලේ පැල්ලම් ඉවත් කරන්න Coca-Cola වලට පුළුවන්

    landscape-1426840721-108272773.jpg


    අඩිය අල්ලපු උයන පිහන භාජන සුද්ද කරන්න Coca-Cola යොදගන්න පුළුවන්

    burnd.jpg


    ඒ වගේ භාජන වලට Coca-Cola ටිකක් පුරවලා රැයක් එලිවන තුරු පොගවන්න. අනිත් දවසේ උදේ භාජනය ලේසියෙන්ම පිරිසිදු කරන්න පුළුවන්

    කාර් එකේ බැට්රිය ආරක්ෂා කරගන්න Coca-Cola වලින් පුළුවන්

    කාර් එකේ බැට්රියේ terminals මත බැදෙන කොල පැහැති ද්‍රව්‍ය Coca-Cola ලේසියෙන්ම ඉවත් වෙනවා

    ඇලෙන යමක් කොණ්ඩේ ඇලවුනොත් Coca-Cola වලින් ඉවත් කරන්න පුළුවන්


    hair.jpg


    ඇලවුන තැන Coca-Cola පොගවලා විනාඩි 15ක් විතර ගියාම ලේසියෙන්ම ඉවත් කරනගන්න පුළුවන්

    කොමඩ් එක ඉතා පහසුවෙන් පිරිසිදු කරන්න Coca-Cola වලට පුළුවන්

    comed.jpeg

    කෘමි සතුන් පලවා හරින්න Coca-Cola යොදා ගන්න පුළුවන්.

    insect.jpeg

    පොඩි භාජනයකට Coca-Cola දමා එය නිවසින් එලියේ තියන්න. එවිට කරදරකාර කෘමීන් රසවත් Coca-Cola පානය වෙත ඇදීයන නිසා ඔබට සතුන්ගෙන් වන කරදරය අවසන්



    උපුටා ගැනීමකි
    :)(අයිතිය මුල් ලිපියේ කතෘ සතුයි)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    tfs :) ගෙදර harpic බෝතලේ ඉවර උනොත් මෙන්න විසදුම
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    KIK KOLa ගැන උබල මොනවද හිතන්නෙ. Coca cola වලට වඩා හොදද (Soft drinking experience එක ගැන ඇහුවෙ)

    KIK KOLA හදන්නේ අලියා බීම එකෙන් නේද. Ceylon Cold Stores


    kik_bottle_with_shaddow.png
     

    WE_LOVE_JVP

    Banned
    Jul 26, 2015
    45
    6
    0
    KIK KOLa ගැන උබල මොනවද හිතන්නෙ. Coca cola වලට වඩා හොදද (Soft drinking experience එක ගැන ඇහුවෙ)

    KIK KOLA හදන්නේ අලියා බීම එකෙන් නේද. Ceylon Cold Stores


    kik_bottle_with_shaddow.png

    ජරාවක් සබන් වතුර වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ජරාවක් සබන් වතුර වගේ

    CocaCola තරම් සැර ගතියක් නම් නැ මේකෙ. සීනි ප්‍රමාණෙත් අඩුයි වගේ තේරුණේ බොනකොට නම්. CocaCola තරම් හැම කඩේකට නැ මේක ගන්න. Supermarket වල වුනත් ගන්න නැ. CocaCola මයි තියෙන්නේ . 1L රු.100 බෝතලේ නම් වාසියි නේද
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    CocaCola තරම් සැර ගතියක් නම් නැ මේකෙ. සීනි ප්‍රමාණෙත් අඩුයි වගේ තේරුණේ බොනකොට නම්. CocaCola තරම් හැම කඩේකට නැ මේක ගන්න. Supermarket වල වුනත් ගන්න නැ. CocaCola මයි තියෙන්නේ . 1L රු.100 බෝතලේ නම් වාසියි නේද
    salli dela leda hada ganin :growl: