Lightroom ඉගෙන ගන්න මෙන්න නියම You Tube Channel ටිකක්.
ඔන්න මචන්ලා අද අරගෙන ආවා Adobe Photoshop Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන සුපිරි You Tube Channel කිහිපයක්. Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්. Lr වලින් ඡායාරූපයක පෙනුම ඉතා අලංකාරවත් විදිහට සකස් කරගන්න පුලුවන්. මේකෙන් වැඩ කරගන්න අමාරත් නෑ. බොහෝම ලේසියි. හැබැයි ඉතින් ඕණේකම තියෙන්න ඕණේ. ඔයත් ඡායාරූප සංස්කරණයට කැමැත්තක් තියනවානම් මේ මම දෙන You Tube Channel වල තියන Videos ටික බලන්න. Lr වල Tools හා Lr මගින් ඡායාරූපයක් සංස්කරණය කරගන්න ව්දිහ බොහෝම පැහැදිලිව කියලා දෙනවා. ඉස්සරහට දාන Videos ගැන ඉක්මනින් දැනගන්න කැමති නම්
You Tube Channel ටික Subscribe කරගන්න.
හරි Adobe Photoshop Lightroom Download කරගන්න ඕණනම් මෙට්තනින් ගන්න.
Adobe Photoshop Lightroom CC 2015 6.1 + Crack
Lightroom 6 එක 64 Bit කට්ට්ය විතරක් ගන්න.
Adobe Photoshop Lightroom v5 7 Multilingual x86 x64 Incl Keymaker-CORE
Lightroom Edit
ඔන්න මුලින්ම ගන්න අපේ දේ කියලා සිංහලෙන්ම Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන " GANIDU VFX " You Tube Channel එක. මෙයා එලකිරියෙත් මේ Videos ටික දාලා තිබ්බා.
මෙන්න අනිත් Lightroom Lerning You Tube Channel ටික.
Serge Ramelli
Anthony Morganti
Photos In Color
Adobe Photoshop Lightroom
You Tube Videos බාගන්න IDM එක ඕණනම් අලුත්ම එක මෙතනින් ගන්න.
Lightroom වලින් 1 Click Photo Edit කරගන්න " Lightroom Preset " වගේකුත් තියනවා. ඕණනම් කියන්න Upload කරලා දෙන්නම්.
මීට අමතරව තව හොද You Tube Channel එහෙම තියනවනම් මෙතන දාන්න.
Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.
Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.
Icecream Software දැන් සිංහලෙන්