netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Ranils_zpssm96tv1x.png

    .
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබලට මේක නන් තේරෙන්නම ඕන, මම දැකල තියෙනවා රනිල්ට ගොඩක් මඩ ගහන එවුන් (හැමෝම නෙවෙයි ගොඩක් අය) හරියට ඉගෙන ගෙන නැති එවුන් OL/AL වත් පාස් නැති එවුන්ගේ තමයි උගත් අයට මඩ ගහන්නේ හා නැද්ද? උන්ට හීන මානයක් තියෙනවා
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කොච්චර කෑගැහුවත් මෙදාපාර මැදමූලන ගංකබරයාට චන්දේ දෙන්නේ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ට මඩ ගහන්න එපා බොලව්. නැතිබැරිකමට පොඩීඉඉඉඉඉඉඉඉඉ හොරකමක'් කරා විතරයි...
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    උබලට මේක නන් තේරෙන්නම ඕන, මම දැකල තියෙනවා රනිල්ට ගොඩක් මඩ ගහන එවුන් (හැමෝම නෙවෙයි ගොඩක් අය) හරියට ඉගෙන ගෙන නැති එවුන් OL/AL වත් පාස් නැති එවුන්ගේ තමයි උගත් අයට මඩ ගහන්නේ හා නැද්ද? උන්ට හීන මානයක් තියෙනවා
    uba al kale na neda ..
    uta chande denne wathukare tamil set ekai, colombo inna salli tyena gonalai witari one ekekta pora hariyanne kiyala terenawa bn. tama hambayonge puka wandanaeka aduwak ne balapn namayojana set eka 2/3 k wath sinhalata natha..
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    uba al kale na neda ..
    uta chande denne wathukare tamil set ekai, colombo inna salli tyena gonalai witari one ekekta pora hariyanne kiyala terenawa bn. tama hambayonge puka wandanaeka aduwak ne balapn namayojana set eka 2/3 k wath sinhalata natha..

    LOL Ubata mokatada mama karapu karapu nathi ewa gana kathawak, wathukaren denna e patten illanna epaya, anika colombo wala unath salli tiyennama ona na ehema nan mata kiyapan kalin sara wala colombin wadima manapa gatte kohomada kiyala? ehenan colomba inna hamoma salli karayo ne habai yamak igena gatta ekekata therenawa minihata monawath hora karanna ona na ona tharam param parawen labichcha dewal tiyena hinda, minihage ugath kamen wadak kara ganna puluwan kiyala. That's all.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබලට මේක නන් තේරෙන්නම ඕන, මම දැකල තියෙනවා රනිල්ට ගොඩක් මඩ ගහන එවුන් (හැමෝම නෙවෙයි ගොඩක් අය) හරියට ඉගෙන ගෙන නැති එවුන් OL/AL වත් පාස් නැති එවුන්ගේ තමයි උගත් අයට මඩ ගහන්නේ හා නැද්ද? උන්ට හීන මානයක් තියෙනවා

    උගත් ද නැතිද කියන එක නෙමෙයි මඩ නම් හොඳ නරක දෙගොල්ලොන්ටම ගහනව.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව

    මේ පොන්සිය නම රනිල් ට ලොවන එකෙක්. රෙන කොට කට අල්ලන එකෙක්.... රනිල්ට විරුද්දව එකක් දැම්මොත් මඩ , මරා ට විරුද්දව දැම්මොත් කොහේ හිටියත් දුවගෙන ඇවිල්ල බත් පතේ පහරනවා.... කැ* සමලින්ගිකයෙක්

    • Like
    Reactions: රඹා

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උගත් ද නැතිද කියන එක නෙමෙයි මඩ නම් හොඳ නරක දෙගොල්ලොන්ටම ගහනව.

    කොහොමත් මඩ ගහනවා තමයි එත් note කරලා බලපන් සමහරු ඉන්නවා රනිල්ට විතරක් මඩ ගහන උන් පෙන්නන්නම බෑ වගේ උන්ගේ background එක චෙක් කරලා බලපන් මම කියන්නේ බොරුද කියල