බල කණුවක් අවසන් ගමන් යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බල කණුවක් අවසන් ගමන් යයි…

    හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

    ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

    Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කුනු වෙලා මැරෙන්න ඕන එවුන්, නිකම්ම මැරෙද්දි කර්මය මොන බොරුවක්ද කියල හිතෙනව

    වරෙල්ල වරෙල්ල බදු සල්ලි වලින් ගෙවල ඉවරයක් කරල දාමු එකත්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    බල කණුවක් අවසන් ගමන් යයි…

    හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

    ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

    Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila
    රනිල් මෝඩයා මහින්දවත් බලන්න පලයන් බන්...කැරියා...
     
    • Haha
    Reactions: SLK_sri

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    බල කණුවක් අවසන් ගමන් යයි…

    හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

    ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

    Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila

    😂
     
    • Like
    Reactions: SLK_sri

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බල කණුවක් අවසන් ගමන් යයි…

    හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

    ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

    Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila

    Grim Reaper GIF

    Meanwhile Ranil sar 😅😂
     
    • Haha
    Reactions: SLK_sri

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බල කණුවක් අවසන් ගමන් යයි…

    හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

    ඒ මහතා මිය යන විට වයස අවුරුදු අසූ තුනක් විය.

    Giya sathiye ranna ponil muwa balann giya, me sathiye mu marila

    සිරාවට සොලෝ කියලා තියන්න වගේ, දසම කැරි කම් කරපු පනුවෝ ගහලා මැරෙන්න ඕනා එවුන් යුක්තිය ඉ⁣ටු නොවි මෙහෙම මැරෙද්දි කරුමය ⁣බොරු වෙනවා. රටට කරපු හෙනේ මේ ගෙරි බල්ලා.

    මුන්ට නිවන් සුව පතන එකම අපරාදේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සිරාවට සොලෝ කියලා තියන්න වගේ, දසම කැරි කම් කරපු පනුවෝ ගහලා මැරෙන්න ඕනා එවුන් යුක්තිය ඉ⁣ටු නොවි මෙහෙම මැරෙද්දි කරුමය ⁣බොරු වෙනවා. රටට කරපු හෙනේ මේ ගෙරි බල්ලා.

    මුන්ට නිවන් සුව පතන එකම අපරාදේ.
    කොහොමද මු කෙලින්ම දිව්‍යලෝකේ ගිහිල්ලා එතැනින්ම නිවනුත් දැක්කොත්? :eek:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කුනු වෙලා මැරෙන්න ඕන එවුන්, නිකම්ම මැරෙද්දි කර්මය මොන බොරුවක්ද කියල හිතෙනව

    වරෙල්ල වරෙල්ල බදු සල්ලි වලින් ගෙවල ඉවරයක් කරල දාමු එකත්

    සැහෙන්න දුක් විඳලා නේද මරුනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    88-89 සෑහෙන්න කොල්ලෝ පිරිසක් මරපු එකෙක්....
    යාපනේ පුස්තකාළේ ගිනි තියන්න ගියපු එකෙක්.....