Honda vezel drive karran un tama ponnayo tho ponnayek neme
මමත් පදින්නෙ හොන්ඩ ඩියෝ එකක්. වාහනේකට තියෙන්නෙ විට්ස් එකක්. දෙකටම හේතුව පොන්නකම නෙමේ. ඒ දෙකම හාමිනාටත් එලවන්ඩ පහසු වීම. දං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං කියල සමගියෙන් සමාදානයෙන් ජීවන ගමන මේ වාහන දෙකෙන් පැදගෙන යනව.
මාගාව ඉස්සෙල්ලම තිබ්ඛෙ යමහ ඩබA ආර් 400 එකක්. ඒකට උන දේ මම ගොඩක් කලින් ත්‍රෙඩ් එකක දාල තියෙනව. සයිනෝස් එකකකුත් තිබ්බ ඒකට උනදේත් ඒකෙම තියෙනව (ත්‍රෙඩ් එකේ නම ඉස්සෙල්ලාම වාහනේ වගේ එකක්.
ඉතිං කියන්ඩ කැමතියි ඇඳුම් පැලඳුම් වගේ දේවල් ඇරුනම වාහන වගේ ඒවට ලිංග ඛේදයක් නැහැ. හැබැයි ස්කූටර්නං ආදිකාලෙ ඉඳං පැද්දෙ මහත්වරු තමා උදා. වෙස්ප වගේ ඒව. මේ මෑත ඉඳං තමා ගෑනු උදවිය ඉලක්කකරල බයික් එවන්නෙ.
ඇත්තටම අකමැත්තෙන් හරි පොන්නයෝ කියන්ඩ වෙන්නෙ මේ කිසිම දෙයක් පදින්ඩ බැරි අයට තමා.
පොන්නයෝත් බයික් පදිනවා තමයි බං ..උනුත් ගමන් බිමන් අයන්න එපැයි ..
Pattaමාත් පවුද්ගලිකව එච්චර කැමැත්තක් නෑ.ඒත් එහෙමයි කියල ඉතින් තමන් ආස එකනෙ පදින්නෙ එහෙමත් නැත්නම් තමන්ට හම්බෙලා තියෙන එකනෙ![]()



උබ පදින්නෙ කොටලු මොඩල් නෙ



scooter පදින්නේ පොන්නයෝ නෙමෙයි. එත් cbr එකකට වඩා scooter එක හොදයි කියන්නේ අමු පොන්නයෝ. ඒවගේ පොන්නයෝන්ට චු යන්න cbr එකක් rev කරාම ඇති.






ඉතිං ඌ මොකටද එක එකා කියන රෙද්දවල් අහන්නෙ.. හැම එකාම ඉන්නෙ අපේ වැරදි හොයන්න විතරයි බං.. උන් අපේ හොඳ දේවල් දකින්නෙ බොහොම අඩුවෙන්.. සමහර උන් දැක්කත් නොදැක්ක සේ ඉන්නවා.. ඒ කරන වැඩෙත් පුංචි හරි වැරැද්දක් තිබ්බොත් මහ ලොකුවට අරන් කෑගහනවා..
උඹ අහල නැද්ද අර බූරුවගෙ කතාව..? යාලුවට මේක පෙන්නපන් අරන් ගිහින්..
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බූරුවෙකුයි, ජෝඩුවකුයි.. ඉතිං මෙයාලා ගමනක් යන්න පිටත් උනාලු.. බූරුවගෙ පිටේ නැගිලා.. ඔය සිද්ධිය දැකපු මිනිස්සු දෙන්නෙක් අර කියනවලු "අර බලපංකො.. බූරුවගෙ පිටේ අරුන් දෙන්නම නැගලා යනවා.. පවු අහිංසක සතා" කියලා.. ඕක ඇහුණා ඒ කපල් එකට.. ඉතිං නෝනා බූරුවගෙ පිටෙන් බැස්සා.. දැන් මහත්තයා යනවා බූරුවගෙ පිටේ නැගලා.. නෝනා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් කියනවා "බලපංකො මහ නපුරු මිනිහෙක්.. ගෑනිව පයින් යවලා ඌ බූරුවගෙ පිටේ නැගලා යනවා" කියලා.. ඕකත් උන් දෙන්නට ඇහෙනවා.. ඊට පස්සෙ මිනිහා බැහැලා ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.. අර වගේම මිනිස්සු දෙන්නෙක් කතා වෙනවා මුන්ට ඇහෙනවා "බලපංකො මහ මොට්ට ගෑනියෙක්.. මිනිහා පයින් යවලා ඒ ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.." ඒපාර අන්තිමේ අර ගෑනිත් බූරුවගෙ පිටෙන් බැහැලා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් මෙහෙම කියනවා.. "අනේ අර වගේ මෝඩ ගෑනියෙකුයි මිනිහෙකුයි.. බලපංකො.. බූරුවෙකුත් තියාගෙන මුන් දෙන්නා පයින් ගාටනවා.." කියලා..
සමාජයේ මිනිස්සුන්ට අපි කරන හැම දෙයක්ම වැරදියි.. තමන්ගෙ හිත දන්නවා නම් තමන් කරන්නෙ හරි දෙයක් කියලා කවුරු මොනවා කිව්වත් ඒ දේ කරපං.. අපිට මිනිස්සුන්ගෙ කතා අදාල නැහැ..

machan schooter eka padine eka town ekata practical vehicle ekak nisa ne. Habai personally mama kamathi naha schooters valata. Ape seeyath dan avurudu 70ta vadi eyath thama schooter valata kamathi naha. Langadi bike ekak gatha platina ekak schooter nam padinna ba puthe ganu lamayi vage kiyala. Egollo issara padala tiyene 600cc to 1000cc triumph, bsa and Norton vage bikes thamai oya engine restrictions enna kalin. ape kollo town eke oluva loku karan api padine cbr kiwata ape seeyalata hena hina mokada cbr 250 cc ne egollo padala tiyene ita vada degunayak power vadi bikes issara. E bikes valata reverse gears hitan tibila tiyenava. Bara vadi nisa passa gahana ba lu nikan.



