scooter padinne po**ayoda ?

rishan11

Member
Jul 25, 2015
314
51
0
මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්‍රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්‍රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි. :D. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
(පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )
 
  • Like
Reactions: lasa_dal

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්‍රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්‍රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි. :D. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
    (පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )

    අන්න නියම පියෙක් :):)
     
    • Like
    Reactions: rayan f16

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නියමයි ආ :lol: කකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්‍රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නියමයි ආ :lol: කකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්‍රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...

    කකුල උස්සන්න බැරිනම් අරන් දෙන්න කියහන් ට්‍රයිසිකලයක් ඌට :growl:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අන්න නියම පියෙක් :):)
    පොඩි කාලෙ ඉදන්ම හැම දේම පුරුදු කරල තියන්න ඕන.

    නියමයි ආ :lol: කකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්‍රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...
    ඒකනෙ බන්. ඔය ඕන තරම් තියෙන්නෙ. ගෑණු පදින රෝස පාට ස්කූටර් වල යනව කොල්ලො තව කලිසනුත් ඇදගෙන. කොල්ලෙක් ගෑණු බයික් එකක යනකොට වස කැතයි බං.

    කකුල උස්සන්න බැරිනම් අරන් දෙන්න කියහන් ට්‍රයිසිකලයක් ඌට :growl:
    අනිවා. ඒත් උගෙ පතිවත බිදෙයිද දන්නේ නෑ. :D
     
    • Like
    Reactions: rayan f16

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පොඩි කාලෙ ඉදන්ම හැම දේම පුරුදු කරල තියන්න ඕන.

    ඒකනෙ බන්. ඔය ඕන තරම් තියෙන්නෙ. ගෑණු පදින රෝස පාට ස්කූටර් වල යනව කොල්ලො තව කලිසනුත් ඇදගෙන. කොල්ලෙක් ගෑණු බයික් එකක යනකොට වස කැතයි බං.

    අනිවා. ඒත් උගෙ පතිවත බිදෙයිද දන්නේ නෑ. :D

    ඊයා බන් :growl::growl:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්‍රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්‍රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි. :D. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
    (පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )

    :lol::lol::lol::lol::lol:
    මට මැවිලා පේනවා උබේ පොඩි එකා පස්ස පැත්ත අඹර අඹර බයික් එක පදින හැටි. උබ හරියට හරි. පොඩි උන්ට ඕව පුරුදු කරන්න ඕන පොඩි කාලෙ ඉදන්ම, ලොකු වෙලා බයික් එකකට කකුල උස්සගන්න බැරි එකක් හදනවට වඩා. හැබැයි පරිස්සමෙන්. තනියම යන්න දෙන්න එපා.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :lol::lol::lol::lol::lol:
    මට මැවිලා පේනවා උබේ පොඩි එකා පස්ස පැත්ත අඹර අඹර බයික් එක පදින හැටි. උබ හරියට හරි. පොඩි උන්ට ඕව පුරුදු කරන්න ඕන පොඩි කාලෙ ඉදන්ම, ලොකු වෙලා බයික් එකකට කකුල උස්සගන්න බැරි එකක් හදනවට වඩා. හැබැයි පරිස්සමෙන්. තනියම යන්න දෙන්න එපා.

    පරිස්සම තමයි ගොඩක් වැදගත්. තනියම ඔය සෙල්ලන් දාන්න දෙන්නෙ නෑ කීයටවත්. මම ඉන්න වෙලාවට තමයි පොඩි එකා බයික් එකට නගින්නෙත්. ගෙවල් ගාව තියෙනව හිස් ඉඩමක්, ඒකෙ තමයි සෙල්ලන් දාන්නේ. පාරෙ යන්න දෙන්නෙ නෑ කීයටවත්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Eka ekaage awashyathawayane ban.
    Ganita padinnath ekkama Scooty arenna wena ekak ganna bane.
    Ponnayo Scooty nemei CBR ehemath padinawa.
    Anika CBR ekak padda kiyala minihek kiyanna ba Miniskama nattham.

    :frown::frown::frown:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පවුලේ වාහනයක් විදියට හෝ ආබාධිත තත්වයක් නිසා scooter පැද්දට මොකුත් කියන්නේ නෑ කවුරුවත්. ඒ කාලෙ තිබ්බේ ලැම්බ්‍රෙටා ස්කූටර් එහෙමත්, ඔය ඕන තරම් පිරිමි පැද්දේ ඒවා. එහෙම නෙමෙයි මේ පොන්නයො ගිහින් රෝස පාට ස්කූටර් අරගන්නවා කකුල උස්සන්න බෑ කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Jamis_Capri_24_Mountain_Bike_85886.jpg

    capri කියන්නේ ගෑණු පදින ෆුට් සයිකල් නෙ? :shocked:

    කැප්‍රි නොදන්න කොල්ලෝ

    අනේ මට වහ ටිකක් දීපන් හසන්ත
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ස්කූටර් තියෙන ගොඩක් දෙනා තමන්ම ඩ්‍රයිවින් පුරුදු වෙලා ලයිසන් ගත්තු අය. ඒකයි අපි පාරෙ යද්දි පිස්සු කෙලින ස්කුටර් දකින්න ලැබෙනවා වැඩි.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ඊයෙ මන් දැක්කා අවුරුදු 12ක විතර ගෑණු ළමයෙකුට එයාගෙ තාත්තා ස්කූටර් පදින්න කියලා දෙනවා. කෙල්ලගෙ කකුල් බිම තියාගන්නත් බෑ.
     
    Aug 1, 2015
    3
    1
    0
    මේකනේ සීන් එක, පොන්නයො කියන්නේ ගෑණු භාග නෙහ්. උන් කරන්නේ ගෑනු කරන දේවල් ම තමා.ඒකයි ඔය ගොඩක් නංගි මල්ලී ලා ස්කූටර් ගන්නේ!අපේ ගෙවල් පැත්තේ ඉන්නවා රේස් පදින ඩෑල් එකක්.දන්නවා ඇතිනේ, පූර්ණක ප්‍රසාද්. ඌ ඔය කොච්චර තවුසන් තිබ්බත් ගෙදර එහෙ මෙහෙ ගමන් වලට පාවිච්චි කරන්නේ ප්ලෙශර් එකක්. මොක උනත් ස්කූටර් කොල්ලන්ට කැතයි. හරියට නයිටියක් ඇදන් නිදා ගන්නවා වගේ! :Rolf:cool:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ස්කූටර් තියෙන ගොඩක් දෙනා තමන්ම ඩ්‍රයිවින් පුරුදු වෙලා ලයිසන් ගත්තු අය. ඒකයි අපි පාරෙ යද්දි පිස්සු කෙලින ස්කුටර් දකින්න ලැබෙනවා වැඩි.

    ගොඩක් බයික් පදින එවුන්(මම ඇතුළුව) සල්ලි දීල බයික් පදින්න ඉගන ගන්නේ නෑ. අදුරන කෙනෙක් basic ටික කියල දෙනවා ඊට පස්සේ ටිකක් පුරුදු වෙනවා තනියම.
    scooter වල අවුල තමයි ඒක සරල වැඩියි, තෘප්තිය 0යි, පදින එකා ඒකට respect කරන්නෙත් නෑ.
    ඉතින් උන්ගේ යන්න පුළුවන් speed range එකේ උන් පිස්සෝ වගේ දෙපැත්ත ගහගහ අස්සෙන් දදා signal මුකුත් නැතුව මීහරක් වගේ යනවා.
    වෙන බයික් වල ඔය වගේ යන්න අමාරුයි. + පදින බයික් එක ටිකක් ලොකු එකක් නම් ඒකට අපේ respect එකක් තියනවා, එහෙම තියෙනකොට අපි ගොඩක් responsible විදියට වැඩ කරන්න බලනවා(හැබයි එහෙම කියල වේගෙන් යන්න පුළුවන් තැන 30-40 ට යන්නේ නැත).
     
    Last edited: