scooter padinne po**ayoda ?

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    කොල්ලෙක් උනාම පදින්න ඕනෙ 400-600 වගේ බයික් එකක්. අපි මේ 250 පදින්නෙ රටේ ගොන් නීති හින්ද. ඉස්සර මිනිස්සු අපිට වඩා සුපිරි වාහන තරුන කාලෙ පැදල තියනව. දැන් කොල්ලො ගන්නෙ ඇක්වා ඉස්සර අපේ අප්පච්චි 70-80 ගනන් වල පැදල තියෙන්නෙ capri එකක් :yes: :(
    siravata machan! Ape seeyala triumph eka start karane petrol dala vunata bhumithel valin lu duvane loku engine nisa. Gedara enakota gamanak gihin mulu angema bumithel ganda enavalu. Eth eva thamai niyama kolek vashayen ganna ona athdakeem. Davasak seeya malliva dagena bike eke pitipasse kello vagayak yana bus ekakata joke karanna. Palamak pahu karanakota seeyata bike eke pikup eka vadi vage danila. kohoma hari 2 -3 km yanakota therunalu vela tiyena deya. Bike eke pickup vadikamata maliva halila pare :) miniha paradige bana bana enavalu konda athagaga.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,402
    113
    Auckland

    :lol::lol::rofl::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :shocked::shocked::rofl::rofl: මරු වැඩ ඒ කාලෙ වෙලා තියෙන්නෙ :yes::yes:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Schooters padapu kattiya ekale:

    2012925_174051.jpg

    scooter_boys.jpg

    Motorbikes padapu katiya ekale:

    cafe%20racer%204.jpg

    life.hells.angels.cnn.640x360.jpg

    0mmharl928011.jpg

    ape ratetah british culture eka tibba nisa e davasvala minissu godak kamathi vune naha ekale indanma scooter padinna. Motorcycle padinna thamai kolo asa vune. Me pinthura baluvama therenavane scooter culture and motorcycle culture ekei venasa.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    anith eka thamai machan ape seeya ekale echara loku job ekak karala naha. Giypu palaveni job eke palaveni padiyenma norton bike ekak ganna puluvan vunalu. Habai mama dane naha brand new da used da kiyala. Habai seeya eka vikunala ne. Anthimata okoma kadilagiyatapasse engine eka yaluvekta deela water pump ekak hadanna. Eka langak enaknma vada karala. Mama hithane ekale rupiyale agaya godak vadi. Eka nisa british 600-1000cc bike ekak samanya job ekak karana kolekutath ganna puluvan vela tiyenne.
     
    Last edited:
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    scooter eke yanakota ponnayek wenne kohomada bn ? ponnayek wenna krama 2i tiyenne ..

    1. jaana walinma ponnayek nan
    2. kriyaawen ponnayek nan

    2ni karuna wadi wisthara karoth kriyawen ponnayek wenne scooter eke giyaa kiyala newei .. oya gaanu wage anunge reddawal hoyana .. podi detath baba hukun part daana .. jungi passe ponnaye wage yana .. hama ekaatama konda nawana konda pana nathi un ..wage un thamai kriyawen ponnayo wenne ..

    oya maha lokuwata kakula ussala daagena CBR wala yana samahara unuth innawa oya wage ponnayo thamayi ..

    Ela reply eka........... true
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලෙක් උනාම පදින්න ඕනෙ 400-600 වගේ බයික් එකක්. අපි මේ 250 පදින්නෙ රටේ ගොන් නීති හින්ද. ඉස්සර මිනිස්සු අපිට වඩා සුපිරි වාහන තරුන කාලෙ පැදල තියනව. දැන් කොල්ලො ගන්නෙ ඇක්වා ඉස්සර අපේ අප්පච්චි 70-80 ගනන් වල පැදල තියෙන්නෙ capri එකක් :yes: :(

    සිරාවට ඇක්වා එකට වඩා ආතල් බන් මරුටියක් ගන්න එක. අඩු තරමෙ මැනුවල් ගියර්වත් තියේ. අපේ තාත්තගෙ නෑදෑ කෙනෙක් ගාව තිබ්බා 1969 හොණ්ඩා CB750 එකක්
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    දැන් කොල්ලො ගන්නෙ ඇක්වා ඉස්සර අපේ අප්පච්චි 70-80 ගනන් වල පැදල තියෙන්නෙ capri එකක් :yes: :(

    Jamis_Capri_24_Mountain_Bike_85886.jpg

    capri කියන්නේ ගෑණු පදින ෆුට් සයිකල් නෙ? :shocked:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,876
    113
    මාතොට
    ඉතිං ඌ මොකටද එක එකා කියන රෙද්දවල් අහන්නෙ.. හැම එකාම ඉන්නෙ අපේ වැරදි හොයන්න විතරයි බං.. උන් අපේ හොඳ දේවල් දකින්නෙ බොහොම අඩුවෙන්.. සමහර උන් දැක්කත් නොදැක්ක සේ ඉන්නවා.. ඒ කරන වැඩෙත් පුංචි හරි වැරැද්දක් තිබ්බොත් මහ ලොකුවට අරන් කෑගහනවා..

    උඹ අහල නැද්ද අර බූරුවගෙ කතාව..? යාලුවට මේක පෙන්නපන් අරන් ගිහින්..

    ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බූරුවෙකුයි, ජෝඩුවකුයි.. ඉතිං මෙයාලා ගමනක් යන්න පිටත් උනාලු.. බූරුවගෙ පිටේ නැගිලා.. ඔය සිද්ධිය දැකපු මිනිස්සු දෙන්නෙක් අර කියනවලු "අර බලපංකො.. බූරුවගෙ පිටේ අරුන් දෙන්නම නැගලා යනවා.. පවු අහිංසක සතා" කියලා.. ඕක ඇහුණා ඒ කපල් එකට.. ඉතිං නෝනා බූරුවගෙ පිටෙන් බැස්සා.. දැන් මහත්තයා යනවා බූරුවගෙ පිටේ නැගලා.. නෝනා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් කියනවා "බලපංකො මහ නපුරු මිනිහෙක්.. ගෑනිව පයින් යවලා ඌ බූරුවගෙ පිටේ නැගලා යනවා" කියලා.. ඕකත් උන් දෙන්නට ඇහෙනවා.. ඊට පස්සෙ මිනිහා බැහැලා ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.. අර වගේම මිනිස්සු දෙන්නෙක් කතා වෙනවා මුන්ට ඇහෙනවා "බලපංකො මහ මොට්ට ගෑනියෙක්.. මිනිහා පයින් යවලා ඒ ගෑනි බූරුවගෙ පිටේ නැගලා යනවා.." ඒපාර අන්තිමේ අර ගෑනිත් බූරුවගෙ පිටෙන් බැහැලා පයින් යනවා.. තවත් ටික දුරක් යද්දි මිනිස්සු දෙන්නෙක් මෙහෙම කියනවා.. "අනේ අර වගේ මෝඩ ගෑනියෙකුයි මිනිහෙකුයි.. බලපංකො.. බූරුවෙකුත් තියාගෙන මුන් දෙන්නා පයින් ගාටනවා.." කියලා..
    සමාජයේ මිනිස්සුන්ට අපි කරන හැම දෙයක්ම වැරදියි.. තමන්ගෙ හිත දන්නවා නම් තමන් කරන්නෙ හරි දෙයක් කියලා කවුරු මොනවා කිව්වත් ඒ දේ කරපං.. අපිට මිනිස්සුන්ගෙ කතා අදාල නැහැ..
    :yes::yes::yes::yes::yes::yes::yes::):)Well said#
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    machan schooter eka padine eka town ekata practical vehicle ekak nisa ne. Habai personally mama kamathi naha schooters valata. Ape seeyath dan avurudu 70ta vadi eyath thama schooter valata kamathi naha. Langadi bike ekak gatha platina ekak schooter nam padinna ba puthe ganu lamayi vage kiyala. Egollo issara padala tiyene 600cc to 1000cc triumph, bsa and Norton vage bikes thamai oya engine restrictions enna kalin. ape kollo town eke oluva loku karan api padine cbr kiwata ape seeyalata hena hina mokada cbr 250 cc ne egollo padala tiyene ita vada degunayak power vadi bikes issara. E bikes valata reverse gears hitan tibila tiyenava. Bara vadi nisa passa gahana ba lu nikan.

    091%2B4193%2BBehrendt%2Bund%2BRausch.jpg

    BMW-R75-Cafe-Racer-14.jpg

    Meeka allaganne kothaninda bn??