12 ක් නෙමේ 150 ක් පෙන්නනවෝ....
UPS එක වැඩ නැති නිසා ගලවල බැලුව බොලව්..
උඹල කිව්වත් වගේ ඉස්සෙල්ලම බැටරියෙ කනෙක්ෂන් දෙක ගැලෙව්ව ආරක්ෂාවට.. නැත්තං ට්රාන්ස්ෆෝමරෙන් වැඩි කරල දෙන කරන්ට් එක වැදුණොත්
මාර වැඩේ බොලව් බැටරිය මල්ට මීටරෙන් චෙක් කළාම වෝල්ට් 150 ක් පෙන්නවනෙ
ඒ මොකද ?