12 ක් නෙමේ 150 ක් පෙන්නනවෝ....

AnuradhaRa

Well-known member
  • 12 ක් නෙමේ 150 ක් පෙන්නනවෝ....

    UPS එක වැඩ නැති නිසා ගලවල බැලුව බොලව්..
    උඹල කිව්වත් වගේ ඉස්සෙල්ලම බැටරියෙ කනෙක්ෂන් දෙක ගැලෙව්ව ආරක්ෂාවට.. නැත්තං ට්‍රාන්ස්ෆෝමරෙන් වැඩි කරල දෙන කරන්ට් එක වැදුණොත් :sorry:

    මාර වැඩේ බොලව් බැටරිය මල්ට මීටරෙන් චෙක් කළාම වෝල්ට් 150 ක් පෙන්නවනෙ :baffled:
    ඒ මොකද ? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • කෝ කවුරුත් නෑනෙ අපිට කියල දෙන්ඩ..
    UPS එක ඉස්සෙල්ලම ඔන් වෙන්නෙ බැටරියෙන්, ඒ එක්කම තත්පරේකින් විතර වගේ තමා මේන් කරන්ට් එක ගන්නෙ.. මේක ඔන් වෙන්නෙම නෑ බොලව්.. :(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ups eka ON eke 150 wenna puluwan, OFF karala balapan,

    oka ON karapuwama plug ekenuth current wadinawa
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    උඹ හරි scale එකට දාලද චෙක් කරේ? DC 50V දාලා චෙක් කරලා බලපන්, ඒත් හරියට පෙන්නුවේ නැත්තන් මීටරේ අවුල්...
     
    • Like
    Reactions: AnuradhaRa

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල්ටි මීටරේ අවුල් වගේ.. සෑහෙන කාලෙකට පස්සෙ එලියට ගත්තෙ.. පෙන්ටෝච් බැටරි කෑල්ල වෝල්ට් 6 ක් පෙන්නනව :lol:

    125jfv9.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මල්ටි මීටරේ අවුල් වගේ.. සෑහෙන කාලෙකට පස්සෙ එලියට ගත්තෙ.. පෙන්ටෝච් බැටරි කෑල්ල වෝල්ට් 6 ක් පෙන්නනව :lol:
    ඕකේ බන් ඔච්චර හිතන්ඩ දෙයක් තියනවා යැ.
    12V බැටරි එකේ කොහොමත් 150V පෙන්නන්ඩ බැනේ හිටන්.

    ඕක ඩිජිටල් එකක් නෙවෙයි නම් උබ බලන ස්කෙල් එක වැරදි ඇති හිටන්

    :lol::lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මල්ටි මීටරේ අවුල් වගේ.. සෑහෙන කාලෙකට පස්සෙ එලියට ගත්තෙ.. පෙන්ටෝච් බැටරි කෑල්ල වෝල්ට් 6 ක් පෙන්නනව :lol:
    4 n bedapan