බදුල්ල_මර්ඩර්+18

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ලංකාවත් දැන් Tamil film වල පෙන්නන තමිල්නාඩුව වගෙයි. ඒවල තියෙන්නෙත් මේ වගේ පාරවල්වල මරා ගන්න දර්ශනනෙ. දැන් කොල්ලො ඒ film බලල උන්ගෙ ඔලු නරක් වෙලා තියෙන්නෙ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගැනූ කෙස් එකක්ලු .මරපු මිනිහගේ ගැනිව තියාගෙන ඉන්නවා කියල සැකේටලු මරල දාල තියෙන්.මිනිය මරල එතන ඉදන්ම පොලිස්සියට බාර උනාලු
     
    Last edited: