. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි.. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
(පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )

මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි.. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
(පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )
කකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...නියමයි ආකකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...

පොඩි කාලෙ ඉදන්ම හැම දේම පුරුදු කරල තියන්න ඕන.අන්න නියම පියෙක්![]()
ඒකනෙ බන්. ඔය ඕන තරම් තියෙන්නෙ. ගෑණු පදින රෝස පාට ස්කූටර් වල යනව කොල්ලො තව කලිසනුත් ඇදගෙන. කොල්ලෙක් ගෑණු බයික් එකක යනකොට වස කැතයි බං.නියමයි ආකකුල උස්සන්න බැරිනම් ගනිංකෝ සුපර් කබ් එකක්, චැලියක්. බ්රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා දැන්...
අනිවා. ඒත් උගෙ පතිවත බිදෙයිද දන්නේ නෑ.කකුල උස්සන්න බැරිනම් අරන් දෙන්න කියහන් ට්රයිසිකලයක් ඌට![]()

පොඩි කාලෙ ඉදන්ම හැම දේම පුරුදු කරල තියන්න ඕන.
ඒකනෙ බන්. ඔය ඕන තරම් තියෙන්නෙ. ගෑණු පදින රෝස පාට ස්කූටර් වල යනව කොල්ලො තව කලිසනුත් ඇදගෙන. කොල්ලෙක් ගෑණු බයික් එකක යනකොට වස කැතයි බං.
අනිවා. ඒත් උගෙ පතිවත බිදෙයිද දන්නේ නෑ.![]()

මගෙ පොඩි එකාට වයස අවුරුදු 10 යි. මේකව බයික් එකේ සීට් එකේ තිබ්බහම කකුල යාන්තමට දිග ඇති ගියර් එකටයි බ්රේක් පැඩල් එකටයි. ස්ටාර්ට් කරල ෆස්ට් එකට දාල පොඩ්ඩක් ඉස්සරහට යනකන් අල්ලගෙන ඉන්න ඕන කවුරුහරි බයික් එක. ඒ වගේම නවත්තනකොටත් කවුරුහරි අල්ලගන්න ඕන. ඉස්සරහට යන්න පොඩ්ඩක් අල්ලල දුන්නහම නියමෙට ගියර් දාගෙන බයික් එක පදිනවා. තාම මේකගෙ පුක දෙපැත්තට ලිස්සනවා බ්රේක් පාගනකොටයි ගියර් මාරු කරනකොටයි.. යකෝ පොඩි එවුනුත් එහෙම බයික් පදිනකොට කකුල උස්සන්න බෑ කියල ස්කූටර් ගන්න උබලනම් පොන්නයො නෙමෙයි පොන්න බවේ සංකේත.
(පවුලේ වාහනයක් විදියට තියාගෙන ඉන්න ස්කූටර් + accident or disability නිසා ගන්න ඒව හැර )

මට මැවිලා පේනවා උබේ පොඩි එකා පස්ස පැත්ත අඹර අඹර බයික් එක පදින හැටි. උබ හරියට හරි. පොඩි උන්ට ඕව පුරුදු කරන්න ඕන පොඩි කාලෙ ඉදන්ම, ලොකු වෙලා බයික් එකකට කකුල උස්සගන්න බැරි එකක් හදනවට වඩා. හැබැයි පරිස්සමෙන්. තනියම යන්න දෙන්න එපා.
![]()
capri කියන්නේ ගෑණු පදින ෆුට් සයිකල් නෙ?![]()
society ekata one widiyata inne giyoth ubata hemadata ehema tamai natanna wenne.ubata one widiyata idapan,uba sccoter eke newe hummer eke giyath ekatath weradi kiyanna kattiya innawa.so anith un hitana kehelmal gena care karanne nethuwa ubata hoda nan e widiyata hitapan.

ස්කූටර් තියෙන ගොඩක් දෙනා තමන්ම ඩ්රයිවින් පුරුදු වෙලා ලයිසන් ගත්තු අය. ඒකයි අපි පාරෙ යද්දි පිස්සු කෙලින ස්කුටර් දකින්න ලැබෙනවා වැඩි.