2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    බ‍ටු රන්දික ඉන්නවා කියනවා වගේ සද්දයක් ඇහුණා
    facebook-laughing-smiley-emoticon.gif
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :)
    mata hondata mathakay palaweni paara eke video eka balala anduwa harima sanwediy :)
    :sorry::sorry::sorry:

    ඇස් වල අගේ ඇස් පේනකන් අපිට නොතේරේ! නැතිවෙන්න පටන්ගත්තහම ත්මා තේරෙන්නෙ! අපිට ලැබී තියෙන හැම දෙයක්ම එහෙම තමා:sorry:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :sorry::sorry::sorry:

    ඇස් වල අගේ ඇස් පේනකන් අපිට නොතේරේ! නැතිවෙන්න පටන්ගත්තහම ත්මා තේරෙන්නෙ! අපිට ලැබී තියෙන හැම දෙයක්ම එහෙම තමා:sorry:

    hmmmmmmmmm :(:(:(:(:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ
    හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොහිමි සීතලේ
    තුරැළු වෙමි දෙනෙත් ලියා ඔ‍බගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

    රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :sorry::sorry::sorry:

    ඇස් වල අගේ ඇස් පේනකන් අපිට නොතේරේ! නැතිවෙන්න පටන්ගත්තහම ත්මා තේරෙන්නෙ! අපිට ලැබී තියෙන හැම දෙයක්ම එහෙම තමා:sorry:

    hmm aththa ape jeevitheth emane, kawada mareyda kiyala api kawruth dane na:)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම ඉල්ලනවා රනිදුගේ "නින්ද නොයන හැන්දෑවේ" ගීතය පුලුවන්නම් දෙන්න කියලා :):):love::love:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
    හෙට උදේම අවදි වී යා යුතුව තියේ....