2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
u know me අක්කට තෑන්ක්ස් කිවුවා ඕන්:):)
tuzki-bunny-emoticon-051.gif
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්......
    දුක නැතුවමත් නොවෙයී ඔබ යන්න යනවනම්........
    සිපගන්නට පමනක් නම් ඔය දෙතොල් ලන්කලේ........
    විදගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකම්.........
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මම ඉස්කෝලේ ඕලෙවල් වලට පාඩම් කරන්න කියල
    දෙයියනේ කියල පොත අතට ගත්ත දවසෙමයි
    ඔය @#$%^&* සින්දුව රිලීස් උනේ..:frown::frown::frown:
    එදා සිට පොත බිම බබා දොයි..:(:(
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    кσяη ησρє;18732009 said:
    අද නම් පොර හිතුව නැති ශොට් එකක් වැදුනා..
    ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්......
    දුක නැතුවමත් නොවෙයී ඔබ යන්න යනවනම්........
    සිපගන්නට පමනක් නම් ඔය දෙතොල් ලන්කලේ........
    විදගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකම්.........

    :):):love:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    අඩේ මම ඉස්කෝලේ ඕලෙවල් වලට පාඩම් කරන්න කියල
    දෙයියනේ කියල පොත අතට ගත්ත දවසෙමයි
    ඔය @#$%^&* සින්දුව රිලීස් උනේ..:frown::frown::frown:
    එදා සිට පොත බිම බබා දොයි..:(:(

    එකනම් සිරා බන්.මටත් ඔය සින් එක ඔය කාලේ තිබුනා....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මං හිතුවේ උඹ ගොඩක් පොඩි එකෙක් කියලා කටහඬේ හැටියට..මට වඩා අවුරුද්දයිනෙ බාල :baffled::dull:

    same here maath hithuwe Randika godak podi malli kenek kiyalay:lol: