2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
tuzki-bunny-emoticon-025.gif
 

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
ThariduMJ නියමෙටම, සුපිරියට, තිතටම ෂෝ එක කරනවා මචන්. මේක මගෙන් පොඩි compliment එකක් හොඳේ:):)
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......


    මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
    කියන්නේ මේ කතන්දරේ.......
    නෑ වෙනස් වෙලා නගේ
    ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ........//
    රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ........


    සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
    මම කඩා ගෙනත් දෙමී නගේ.........
    ඔය සීනු සීනු මල් හිනාව දේවදුන්නෙ පාට ගෑව
    ආදරේ මටයි නගේ..........//
    අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......