2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......


    මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
    කියන්නේ මේ කතන්දරේ.......
    නෑ වෙනස් වෙලා නගේ
    ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ........//
    රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ........


    සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
    මම කඩා ගෙනත් දෙමී නගේ.........
    ඔය සීනු සීනු මල් හිනාව දේවදුන්නෙ පාට ගෑව
    ආදරේ මටයි නගේ..........//
    අංගනාවෝ ගීතේ ලියුවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා
    මට අමමී පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ
    දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ.......
    :eek::nerd::shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ නැඟලම යනව වගේ... හුරේ...
    ඔන්න අල්ල ගනිල්ලා.. මම උඩ පැන්නා..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ සිංදුව දුන්නලු .... පොඩ්ඩක් එහාට මෙහාට ටිකට ඒක දීලනේ :frown::frown::frown:
    කමක් නෑ ඉතින් thank you වේවා .... !!!
    :rofl::rofl::rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    වැඩේ නැඟලම යනව වගේ... හුරේ...
    ඔන්න අල්ල ගනිල්ලා.. මම උඩ පැන්නා..

    roflmao.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    кσяη ησρє;18731972 said:
    යකෝ අන්න ජොන් සීනා හොදට කලා....

    නහය කැඩෙන්න කෑවා.ඒත් මැච් එක අතෑරියේ නෑ.කොහොම හරි ගැහුවා. script එකේ නැති කෑල්ලක්ද කොහෙද
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    නහය කැඩෙන්න කෑවා.ඒත් මැච් එක අතෑරියේ නෑ.කොහොම හරි ගැහුවා. script එකේ නැති කෑල්ලක්ද කොහෙද

    අද නම් පොර හිතුව නැති ශොට් එකක් වැදුනා..