2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    кσяη ησρє;18732145 said:
    මම සෞඛ්‍ය පාස් බන්...​

    මාත් එහෙමයි බං.. හැබැයි ඒ අකුරෙන්ම 10ක් තිබුණා..:lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ayyoo ganan ganepa malli, dan danavane api :)

    ඔන්න ඕක තමා කියන්නේ ඇස්ට්‍රා ගාලා පාන් කන්න එපා කියලා..
    මගේ තරුණ බවේ රහස ඇස්ට්‍රා සමඟ පාන්..:growl::growl:

     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අජානේය ස්කූටර තුරගා පිට වඩිනා
    කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
    බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
    විලාසයට නුබේ කිරුළ බිම වැටෙයි ද සිතුනා

    සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
    පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
    මා ගත ඩා බිදු හදුනා හාදයා සිනා නගනා
    ෙප්‍රම වන්ති විලවුන් ගැ ලේන්සු පට සිබිනා

    සදාකල්ම පෙම් වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියේ ආදරයැයි කියෙනා
    රැ තුන්යම සුවද උලා උදැසනින් මැකෙනා
    කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    14.gif