2015 Jul 28- ElaKiri Radio ! -Music Hut with tharindumj

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
11745383_1683081515256220_7055125009023849831_n.jpg


පරක්කු උනා දෙවියනේ...තරිදු මල්ලි සොරි ඈ............
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ..
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
    ගලා හැලෙන රිද්මේ නැහැවී...
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ..
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
    ගලා හැලෙන රිද්මේ නැහැවී...
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    tuzki-bunny-emoticon-033.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ඉතිං සී සී කඩ විසිරිලා තමා..
    අපරාදි වායෝ බෑන්ඩ් එක..
    තට්ට සංගීත් උයා අපිව ‍රැවැට්‍ටුවා..:(:(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිත් යනෝඕඕඕඕඕඕඕ ........ !!!!!!
    හෙට හමු වෙමු එහෙනං
    අද mj ගෙ show එක නං මරු
    එහෙනං bye bye .... !!!!!
    ජය වේවා .... !!!!
    good-night-3043.gif

     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    හොඳ සින්දු සෙට් එකක් එක්ක, හොඳට ෂෝ එක කළා..
    එළකිරි මචන්.
    මම කැපුනා..මම පොඩ්ඩක් බිසි.
    පොඩ්ඩක් බොඳ වෙලා පෙන්නේ...
    බායි....