John Cena suffers broken nose on Raw

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    WWE can confirm that U.S. Champion John Cena suffered a broken nose in the main event of Raw as a result of a knee to the face from WWE World Heavyweight Champion Seth Rollins.

    “As you can see on television tonight, John suffered from a nasal fraction,” confirmed WWE physician Dr. Steve Daquino. “He’s got quite a bit of displacement, so we sent him over to the local emergency room so he can be evaluated by the ears, nose and throat doctor who’s on call tonight and see what can be done to properly repair it.”

    001_RAW_07272015jg_0002-1124122194.jpg

    002_RAW_07272015jg_0003-1327041575.jpg

    003_RAW_07272015jg_0004-1319574042.jpg

    004_RAW_07272015jg_0005-1346874580.jpg

    I think this not scripted :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර

    අහ ඕක බැලුවේ කමෙන්ට් එක දාල කියහන්කෝ :lol:

    na bn cena dinna itin
    script eke oka tiyenna athi bng

    වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. සෙත් කෙන්ට ගහන වීඩියෝ එක බලහන්කො. එකේ මචන් පඩිපෙළ උස්සල අරු කකුලට ගහනකොට ඒකෙ කොන වදින්නේ අනික් පඩි පෙලේ. එතකොට කේන්ගේ කකුලට වදින් නෑ හයියෙන්. ඔය වගේ ගිමික් තමා උන්ගේ තියෙන්නේ.
    wwe ඒවාට වඩා tna මැච් හොදයි බන්. හැබයි වැඩිපුර entertaining ගතිය තියෙන්නේ wwe ඒවගේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,473
    3,468
    113
    සිංහලේ
    අහ ඕක බැලුවේ කමෙන්ට් එක දාල කියහන්කෝ :lol:

    වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. සෙත් කෙන්ට ගහන වීඩියෝ එක බලහන්කො. එකේ මචන් පඩිපෙළ උස්සල අරු කකුලට ගහනකොට ඒකෙ කොන වදින්නේ අනික් පඩි පෙලේ. එතකොට කේන්ගේ කකුලට වදින් නෑ හයියෙන්. ඔය වගේ ගිමික් තමා උන්ගේ තියෙන්නේ.
    wwe ඒවාට වඩා tna මැච් හොදයි බන්. හැබයි වැඩිපුර entertaining ගතිය තියෙන්නේ wwe ඒවගේ.

    ow eka atta bn , matath eh cene eka hodata meter
    ow bng,ekenma patta entertainig itin eka kiyala wadak na
    TNA mama aasa na bng
    UFC nam maru
    ewa sira fight ne
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර
    ow eka atta bn , matath eh cene eka hodata meter
    ow bng,ekenma patta entertainig itin eka kiyala wadak na
    TNA mama aasa na bng
    UFC nam maru
    ewa sira fight ne

    ufc මන් බලන ටයිම් වලට සෙට් වෙන් නෑ බන්. අර දෙක ආයිත් බලන්න ගත්තෙත් මේ ලගදි ඉදන්. කාලයක් බලන් නැතුවම ඉදියා ඕව.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අද නම් ඇත්තටම උනාද කොහෙද බන් එක පාරටම නහය පිම්බිලා අවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. Joey Mercury ගෙ සීන් එක මතකද.. ඌගෙ නහයෙද කොහෙද වදිනවා ඉනිමඟ.. පට්ට ලේ ගොඩක් යන්නෙ.. එතකොට Jeff Hardyට Entrance එකේදි තුවාල වෙනවා මල්වෙඩි වැදිලා.. පොර වැරදි පොට් එකක ඉන්නෙ..:lol:

    අනේ ඕවයෙ ගොඩක් සීන් අමු බයිලා බං.. තනිකර ස්ක්‍රිප්ට් නේහ් රන් වෙන්නෙ.. මාත් කාලයක් බැලුවා එක දිගටම.. එපාම වෙලා නැවැත්තුවෙ.. මුන් ගහන ශොට් වදින්නෙ නැහැ.. ඔළුවට අනින එව්වා පට්ට බොරු.. උන් තමන්ගෙම අතට ගහගන්නෙ.. අරූට වදින්නෙ නෑ..:lol:

    එතකොට ඔය ඔළුව හප්පනවනේ පඩි පෙළේ.. ඒකත් බයිලා.. අරූ අත තියාගන්නවා වදිනකොටම.. ඒපාර දඟලනවා හෙන අමාරුයි වගේ..:growl:

    හැබැයි Undertaker, Brock Lesnar කෙලගන්නෙ සිරා මලෙන්..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ufc මන් බලන ටයිම් වලට සෙට් වෙන් නෑ බන්. අර දෙක ආයිත් බලන්න ගත්තෙත් මේ ලගදි ඉදන්. කාලයක් බලන් නැතුවම ඉදියා ඕව.
    UFC එකත් එල.. සිරාවටම මරාගන්න එව්වා බලන්න ඕන නම් බලපං CZW.. මම නම් බලනවා හිටං..:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර
    අප්පටසිරි.. Joey Mercury ගෙ සීන් එක මතකද.. ඌගෙ නහයෙද කොහෙද වදිනවා ඉනිමඟ.. පට්ට ලේ ගොඩක් යන්නෙ.. එතකොට Jeff Hardyට Entrance එකේදි තුවාල වෙනවා මල්වෙඩි වැදිලා.. පොර වැරදි පොට් එකක ඉන්නෙ..:lol:

    අනේ ඕවයෙ ගොඩක් සීන් අමු බයිලා බං.. තනිකර ස්ක්‍රිප්ට් නේහ් රන් වෙන්නෙ.. මාත් කාලයක් බැලුවා එක දිගටම.. එපාම වෙලා නැවැත්තුවෙ.. මුන් ගහන ශොට් වදින්නෙ නැහැ.. ඔළුවට අනින එව්වා පට්ට බොරු.. උන් තමන්ගෙම අතට ගහගන්නෙ.. අරූට වදින්නෙ නෑ..:lol:

    එතකොට ඔය ඔළුව හප්පනවනේ පඩි පෙළේ.. ඒකත් බයිලා.. අරූ අත තියාගන්නවා වදිනකොටම.. ඒපාර දඟලනවා හෙන අමාරුයි වගේ..:growl:

    හැබැයි Undertaker, Brock Lesnar කෙලගන්නෙ සිරා මලෙන්..:rofl:

    :lol::lol::lol:
    ඔය ෂොට් ඇත්තට ගැහුවොත් සතියක් මැච් තියල අවුරුද්දක් නිවාඩු දෙන්න වෙයි මුන්ට.

    UFC එකත් එල.. සිරාවටම මරාගන්න එව්වා බලන්න ඕන නම් බලපං CZW.. මම නම් බලනවා හිටං..:lol:

    ඒක මොන චැනල් එකේද යන්නේ බන්? මන් බලන්නේ ටෙන් ස්පෝර්ට් එකයි සෝනි මැක්ස් එකෙනුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඔය ෂොට් ඇත්තට ගැහුවොත් සතියක් මැච් තියල අවුරුද්දක් නිවාඩු දෙන්න වෙයි මුන්ට.

    ඒක මොන චැනල් එකේද යන්නේ බන්? මන් බලන්නේ ටෙන් ස්පෝර්ට් එකයි සෝනි මැක්ස් එකෙනුයි.
    ඒ උනාට බං ඕකුන්ට ගැහුවට රිදෙන්නෙ නැහැ.. සමහර කනා ශොට් වදිනවා සුපිරියටම.. උන්ට ගාණක්වත් නෑ..:lol:

    ඒක ලයිව් දෙන්නෙ නෑ බං..:no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    ඒ උනාට බං ඕකුන්ට ගැහුවට රිදෙන්නෙ නැහැ.. සමහර කනා ශොට් වදිනවා සුපිරියටම.. උන්ට ගාණක්වත් නෑ..:lol:

    ඒක ලයිව් දෙන්නෙ නෑ බං..:no:

    Ithin matath ganakwath nae ne e unata cena paw ahinsakaya
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර
    ඒ උනාට බං ඕකුන්ට ගැහුවට රිදෙන්නෙ නැහැ.. සමහර කනා ශොට් වදිනවා සුපිරියටම.. උන්ට ගාණක්වත් නෑ..:lol:

    ඒක ලයිව් දෙන්නෙ නෑ බං..:no:

    ඉබි මස් කනවා ඇති ඕකුන් :lol::lol:

    එහෙනම් බලන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉබි මස් කනවා ඇති ඕකුන් :lol::lol:

    එහෙනම් බලන්න පුළුවන් ක්‍රමයක් කියපන්කො
    CZW Online කියලා ගහපං.. මම අහුවෙච්ච සයිට් එකකින් බලනවා බං..
    WWE වගේ දිගට Shows නෑ.. ස්ක්‍රිප්ට් නෑ.. රියල් ෆයිට් තියෙන්නෙ..
    හැබැයි කටුකම්බි, ඩ්‍රොවින් පින්, ටියුබ් ලයිට් අනං මනං රෙද්දවල් වලින් උන් කෙලගන්නෙ.. ලේ පෙරාගෙන තමා එන එකෙක් යන්නෙ.. දින්නා හෝ පැරදුනා.. බලපං යූටියුබ් එකේ සර්ච් කරලා..