Spotlight

Member
Jun 27, 2015
27
15
0
CLC6wMvUMAAIxLl.jpg

CLC6knaUYAAxWkU.jpg
 
  • Like
Reactions: netlife007

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බයි පොන්ස් ලංකාවේ ඇමරිකාවට ඔත්තු බලන්න නියෂ්ටික ආයුධ තියනවා නේ. අනේ යකෝ ඇමරිකාවට ඔත්තු බලන්න බැලුන් ඕනේ නැහැ පොන්ස්. යුධ චන්ද්‍රිකා ජාලයක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. එවන් අපි හිතනවට වැඩ දෙයක් වෙනවා. මන් අහල තියනවා අලුත් චන්ද්‍රිකා වලින් බිම ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්ස් වල ස්ක්‍රීන් එක හිටන් බලන්න පුළුවන් මට්ටම සුම් කරන්න පුළුවන් කියලා. උන්ට බැලුමක් ඕනේ වෙන්නේ ඔත්තු බලන්න.. අනෙක ඇමරිකාව ඔත්තු බැලුවොත් බලන්නේ අන්තවාදී රටවල් වන උතුරු කොරියාව රුසියාව සහ අරාබි රටවල්. අපේ මහා ලොකු රෙද්දක් තියනවා නේ බලන්න ඔත්තුව. මන් හිතන්නේ සමහරක් විට උන් ඔය බැලුමෙන් උබේ ගෑනි නානවා බලයි ද කියලනම් මන් දන්නේ නැහැ. :lol:

හැම රෙද්දටම දේශපාලනේ හරස් කරගන්න එපා බන්. එකයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,807
    31,597
    113
    project-loon-wm-001.0.jpg

    මට උනුත් එකයි, මුනුත් එකයි! හැබැයි බං මඩ ගහපං පැහැදිලිව. මේ මනුස්සය නව නිපැයුමක් හදපු එක උඹට පේන්නේ සමලිංගිකත්වය විදියටද? තට්ටයො හැමෝම උඹට පේන්නේ එක විදියට වෙන්න ඇති. :rofl::lol:
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මොන්ටිසෝරි ගිහින් වරෙන් බොගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑ.​
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්‍යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ. එකෙන් උබ අන්තර් ජාලය පිලිබද උබෙ දැනුම රෙද්ද ගලෝලම ලෝකෙට පෙන්නුව්ට කමක් නෑ ඉස්සරහට වත් ඔයවගේ ගොන් අතල් දෙන්ඩ එපා උබල වගේ එඋන් නිසඉ මහින්ද මහත්මයට ගිය සැරෙත් කෙල උනේ. උබ වගේ උන්ට අන්තර් ජාලයෙ අගය තෙරෙනකොට කල් යයි. අනික උබල වගේ ගොබ්බයන්ගෙ PC වලින් ඩෙට අදින්ඩ ගූගල් එකට ඔච්චර මහන්සි වෙන්ඩ ඔනේ නෑ (ගූගල් එකට ඔය පොන්නයන්ගෙ ෆොටෝ වැඩකුත් නෑ)
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    බයි පොන්ස් ලංකාවේ ඇමරිකාවට ඔත්තු බලන්න නියෂ්ටික ආයුධ තියනවා නේ. අනේ යකෝ ඇමරිකාවට ඔත්තු බලන්න බැලුන් ඕනේ නැහැ පොන්ස්. යුධ චන්ද්‍රිකා ජාලයක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. එවන් අපි හිතනවට වැඩ දෙයක් වෙනවා. මන් අහල තියනවා අලුත් චන්ද්‍රිකා වලින් බිම ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්ස් වල ස්ක්‍රීන් එක හිටන් බලන්න පුළුවන් මට්ටම සුම් කරන්න පුළුවන් කියලා. උන්ට බැලුමක් ඕනේ වෙන්නේ ඔත්තු බලන්න.. අනෙක ඇමරිකාව ඔත්තු බැලුවොත් බලන්නේ අන්තවාදී රටවල් වන උතුරු කොරියාව රුසියාව සහ අරාබි රටවල්. අපේ මහා ලොකු රෙද්දක් තියනවා නේ බලන්න ඔත්තුව. මන් හිතන්නේ සමහරක් විට උන් ඔය බැලුමෙන් උබේ ගෑනි නානවා බලයි ද කියලනම් මන් දන්නේ නැහැ. :lol:

    හැම රෙද්දටම දේශපාලනේ හරස් කරගන්න එපා බන්. එකයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ.
    හික් හික්
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    nodakin oka thama lakawata hariyanne neththe ubala wage hariak hatththa nisa yakoooooooooooo ... uba ewa karata anith hama ekama ewa karnne ne yakoo internet ekee shit ubala wage un ta kawada hari yai da manda
     
    ranjana disasekara

    Well-known member
  • meke ekek kiwwa ape monawa ottu balannada kiyala. too danne nati unata lankawe godak deewal sidda wenawa oya suddanta horen oya Deep web gana kawruhari muuta kiyala deepan..
    child porn nemei atta deep web gana
    uto mun enne toge phone eke tiyena pictures ussanna nemei lankawe inteligance eka atata ganna..
    nattan mee weesige puthaalata ugandawe oka launch karanna barida
    oya utta wena podi rataka launch karanna barida..
    hithapan,,
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මුන් වගේ පොන්නයෝ නිසා තමයි මහින්ද බලු වෙලා තියෙන්නේ

    මහින්ද වගේ හරකෙක් හින්ද තමයි මු වගේ උන් හරක් වෙලා ඉන්නේ.
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව

    මෙතන මෝඩ ආතල් දෙන්න එපා Fake Account හදාගෙන. එළකිරියත් කන්න එපා Facebook වගේ. දේශපාලනේ කරන්න ඕනෙනම් දේශපාලුවෙක් පස්සේ පල. කොහෙද යකෝ Free Internet දෙනවා කියලා කිව්වේ. උබ ප්‍රවෘති බලන එකෙක් නෙමෙයිද?? ගිහිල්ලා ඉස්සෙල්ලා හරියට විස්තර හොයාගනින්....

    :P:P:P:P:P:P:P:P:P:P