එතකොට radio කරන්නේ ඔයාගේ අප්පොච්චද ?????![]()

මාව ඇක්ස්පෝස් කරන්ඩද හදන්නෙ...![]()

දන්න අඳුරන අයනම් අඩුයි.. ඒත් ඒ පැත්ත ගැනනම් දන්නවා.. ඔයා යන්නේ බයික් එකේ නේද.. හික්කඩුවට ගිහින් හැරිලා යන එක ලේසියි.. ඊට ළඟ පාරවල් තියෙනවා.. එත් හොයාගෙන යන්න ගියාම ඔයාට එපා වෙයි..



ඔක්කොම දෙන්න අමාරුයි යාලුවා ... ඊයෙත් ඒවායෙන් කිහිපයක් දුන්නාමා ආදරෙයි මුළු ලොවටත් වඩා ඉල්ලුව මතකද
thread එකෙත් තිබ්බේ නං නෑ

කොහොමද දන්නේ?
ඇයි ඌයා ඊයේ කිව්වේ බයික් එකෙ ගිහින් කොන්ද රිදෙනවෝ කියලා