2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හම්මේ ඩොටේ
    very-shocked-smiley-emoticon.gif
    very-shocked-smiley-emoticon.gif

    ඇත්තටම එහෙමද?

    :confused: :confused: :confused: :shocked: :shocked: :shocked:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ ගීත සෙට් එක ඉතාම ඉක්මනින් එක්ස්පොස් කරනවා කියලට් කියන්න :P
    මගේ වැඩ ඉවර උන ගමන් තැටි ටික හොයාගන දෙනව වැඩේ :P
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    දන්න අඳුරන අයනම් අඩුයි.. ඒත් ඒ පැත්ත ගැනනම් දන්නවා.. ඔයා යන්නේ බයික් එකේ නේද.. හික්කඩුවට ගිහින් හැරිලා යන එක ලේසියි.. ඊට ළඟ පාරවල් තියෙනවා.. එත් හොයාගෙන යන්න ගියාම ඔයාට එපා වෙයි..

    :shocked::shocked::shocked:

    කොහොමද දන්නේ?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා ඉල්ලුව මතකද
    ඔක්කොම දෙන්න අමාරුයි යාලුවා ... ඊයෙත් ඒවායෙන් කිහිපයක් දුන්නා
    ඔය සිංදුව නං ඉල්ලුවා කියල මතකයක් නං නැහැ :( thread එකෙත් තිබ්බේ නං නෑ
    අහගෙන ඉන්න . තවත් එකක් තියෙනවා ඔයාගේ :)
    කමක් නැහැනේ ?
    :rolleyes: