2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් මේ U know me ගේ රේඩියෝ ෂෝ එකට ගීත ඉල්ලන්න ඕන සතියකට කලින්ද???:confused::confused::confused::confused: ඒ කොහොමෙයි??? ටෙලිපෝන් කරලද? පොස්ට් කාර්ඩ් එකෙක් මගින්ද?

    එහෙනම් ඔන්න ඊළඟ සතියේ ෂෝ එකට කාගේ හරි ඉලීමකට අපේ කටු ත්‍රෙඩ් එකේ යාලුවන්ගේ නම් ටිකත් කියන්නකෝ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අංජනම් පීරිසිය ඇමරිකාවටත් ගෙනියනවා ඔව් ඔව් :yes:

    ගෙනිච්චා වගේ නෙමේ ඔබාමා අයියගෙන් පරිස්සම් වෙලා ඉන්න. නැත්තම් ISIS ගැන අංජනම් බලන්න කියයි:lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;18736790 said:
    බැන්දම තේරෙයි. :P මන් හය හත් පාරක් බැන්දනේ :rolleyes:
    :eek::eek::eek: gahakada ??? kauda oya tharam oyaawa gas bande ? :confused:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
    එදා කී කතා සිත පතුලේ තියා...//


    ඔබ හැර ගිය පෙම්බර හිත
    තනියෙන් ඉකි බින්දා...
    හද මඩලේ ඔය රුව මා
    ගෙත්තම් කෙරුවා...//
    ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
    ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා


    බලා ඉන්නම් කල්ප......


    මගෙමයි කියු දිගු දෙනයන
    අද මට හිමි නැතුවා...
    මුළු ලොව මට ලැබුනත් මදි
    ඔබ නැති හින්දා...//
    ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
    ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා


    බලා ඉන්නම් කල්ප......


    Title : Bala Innam kalpa Ganak Unath
    Singer : Romesh Sugathapala
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි කැලෑ බද සීන් එක හරි කියමුකෝ. බැන්දම නිකන්ම සම්බන්ද කරගන්න බැරි එකේ හිටපන්කෝ කැලෑ බද උනා කියන්නේ සම්බන්ද කරගන්න තියා කෑලි වත් නැතුව ඇති. :P:lol::lol::lol:
    මේ අවස්ථාවේදී කැලෑවෙ සත්තු කැලෑව අතහැර පලා යනව ඇති. :sorry:
    එකේ පොර සතෙක් දැන් ප්ලෑන් එකක් ගහනවා ඇති කැලෑව ආයෙ අත්පත් කරගන්න විදිය:(
    මේක මරු අලුත් ප්ලොට් එකක් ෆිල්ම් එකකට :cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දැන් මේ U know me ගේ රේඩියෝ ෂෝ එකට ගීත ඉල්ලන්න ඕන සතියකට කලින්ද???:confused::confused::confused::confused: ඒ කොහොමෙයි??? ටෙලිපෝන් කරලද? පොස්ට් කාර්ඩ් එකෙක් මගින්ද?

    එහෙනම් ඔන්න ඊළඟ සතියේ ෂෝ එකට කාගේ හරි ඉලීමකට අපේ කටු ත්‍රෙඩ් එකේ යාලුවන්ගේ නම් ටිකත් කියන්නකෝ...


    thread eke illanna, ethakota labana sathiye show eke dewi :D
    req wedi wela uknwme ta :P :D
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇයි බන් උඹ ඊයේ රේඩියෝ ෂෝ එකේදී කිව්වේ දවසම බයික් එකේ කියල... නිරීක්ෂණ සහ නිගමන වලින් තමයි සාස්තරේ කිව්වෙ ... පරෙස්සමෙන් කොල්ලො ... ගාලු පාර විනය ගරුක රියදුරන්ගෙන් පිරී ඉතිරලා තියෙන්නෙ ...

    නෑ නෑ බන් බෝකුන්දර යාලුවෙක්ගේ ගෙදර ඉදන් යන්නේ... උදේ 4.30ට වගේ යනවා සෙනසුරාදට.... ඒ වෙලාවට අඩුයිනේ....