Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඔය ප්‍රශ්නේ මටත් තියනවා. සමහර වීඩියෝ ෆොර්මට්ස් සපෝර්ට් වෙන්නේ නැහැ. එවෙලාවට මන් කරන්නේ Computer එක TV එකට ප්ලග් කරනවා. සවුන්ඩ්ස් වලට වෙනම වයර් ඇදලා දෙනවා.
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඔය ප්‍රශ්නේ මටත් තියනවා. සමහර වීඩියෝ ෆොර්මට්ස් සපෝර්ට් වෙන්නේ නැහැ. එවෙලාවට මන් කරන්නේ Computer එක TV එකට ප්ලග් කරනවා. සවුන්ඩ්ස් වලට වෙනම වයර් ඇදලා දෙනවා.
hdmi da? room eke indan living room 1ta durai
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
hdmi da? room eke indan living room 1ta durai

ගොඩක් වෙලාවට 4 GB වලට වඩා උඩින් එන්නේ වෙන ෆොර්මැට් එකකින්. අන්න ඒවා වැඩ නැහැ. අපේ TV එක LG එකක්